Videshi Jobs

Videshi Jobs Videshi Recruitment Private Limited a Government registered recruitment agency under the license number 3310 Next to KFC Building

15/07/2026

✈️ EMIRATES FLIGHT CATERING IS HIRING FROM SRI LANKA! 🇱🇰🇦🇪
Position: General Assistant
💰 Salary: AED 1,227 per month
Benefits: ✅ 2 Duty Meals Per Day
✅ Free Accommodation
✅ Free Medical Insurance
✅ Free Transportation
✅ Free Laundry Services
✅ FREE Recruitment (No Recruitment Fee)
Take the first step towards building your career with one of Dubai's leading aviation catering companies.
📞 For Inquiries:
+94 74 280 0800
+94 37 222 9997
Apply now and start your journey to Dubai!

11/07/2026

hasවිදේශී වෙත ඔබගේ පාස්පොට් එක අපට භාර දෙන විට, ඒක ඔබගේ ජීවිතයේ වැදගත්ම ලේඛනයක් කියලා අපි හොඳින්ම දන්නවා. ඒ නිසාම, ඔබට අවශ්‍ය වෙලාවක එය ආපසු ලබා ගන්න පුළුවන් වෙන්න අපි සැලකිලිමත් වෙනවා.
ඔබව අපි කිසිදා රස්තියාදු කරන්නේ නැහැ. වීසා ක්‍රියාවලිය ආරම්භ කරලා නැත්නම්, ඔබගේ පාස්පොට් එක ආපසු ලබා ගැනීමට කිසිදු අයකිරීමක් අපි කරන්නේ නැහැ.
මොකද ඒ පාස්පොට් එක අපේ දේ නෙමෙයි. ඒක ඔබගේ අයිතිය, ඔබගේ වටිනා දේපළ.
විදේශී කියන්නේ විශ්වාසය, ගෞරවය සහ සත්‍යතාවය රැකගෙන ඔබ සමඟ ගමන් කරන තැනක්.

#විදේශී

11/07/2026

ඔන්න ඔහොමයි අපේ කුවේට් නිවාඩු දෙන ඉන්ටර්වීව් යන්නේ. 🇰🇼
අපෙන් රට යන්නේ ඉන්ටර්වීව් එක සමත් වෙන අය විතරයි.
ඒ නිසා තමයි අපේ තේරීමේ ප්‍රමිතිය වෙනස්.
✅ සතියකට එක් විවේක දිනය
✅ එදා වැඩ කළොත් ඩිනාර් 5ක් ස්ථිරයි
✅ නීත්‍යානුකූල ගිවිසුම සහ පැහැදිලි කොන්දේසි
විදේශී එකෙන් හැමෝටම රට යන්න බෑ.
අපි අවස්ථාව දෙන්නේ සුදුසුකම් සපුරන අයට විතරයි.
ඔබත් නිදහස, ගෞරවය සහ හොඳ රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම්, ඊළඟ ඉන්ටර්වීව් එකට සූදානම් වෙන්න.

11/07/2026

විදේශී එකෙන් රට යන්නේ වෙනස්ම අය.
ලස්සන පෙනුමට වඩා ලස්සන ආකල්පයක් තියෙන අය.
හොඳ දැනුමක්, බුද්ධියක් සහ පළපුරුද්දක් ඇති අය.
ඉංග්‍රීසියෙන් සන්නිවේදනය කරන්න පුළුවන් අය.
අතට සල්ලි, බඩුමලු හෝ තාවකාලික තෑගි වෙනුවට තමන්ගේ ගෞරවය, අභිමානය සහ හොඳ රැකියා කොන්දේසි තෝරාගන්න අය.
විදේශී කියන්නේ ප්‍රමාණය නොව, ප්‍රමිතිය තෝරන අයගේ තැන.

#විදේශී

04/07/2026

.lk 17.9k Followers, 424 Following, 144.7k Likes - Watch awesome short videos created by Videshi Recruitment (PVT) LTD

04/07/2026

අහම්බෙන් අපෙන් ගිය ගෑනු ළමයෙක් මට මුණගැහුණා.

එයා දුරින්ම දැකලා හිනාවෙමින් ඇවිත් කිව්වා…

“සර්… මාව මතකද?”

ඊට පස්සේ එයා කියපු වචන ටික මට අදටත් අමතක වෙන්නේ නැහැ.

“සර්, මම හරිම සතුටින්. සතියට නිවාඩුවක් තියෙනවා. අද ඒ නිවාඩු දවස. ඒකයි මම මෙහෙම ඇවිදින්න ආවේ.”

ඒ මොහොතේ මට තේරුණේ…

කාන්තාවකට ලැබෙන නිදහස, ගරුත්වය සහ සතුට… කිසිම මුදලකින් මැනිය නොහැකි දෙයක් කියලා.

අපිට සතුටු වෙන්න හේතුව එයාලා විදේශ රටකට ගියා කියන එක නෙවෙයි.

එයාලා සතුටින්, ආරක්ෂිතව, ගරුත්වයෙන් ජීවත් වෙනවා කියන එකයි.

ඒ හිනාව… ඒ සතුට…

ඒ තමයි අපේ ජයග්‍රහණය.

විදේශී… රැකියාවක් විතරක් නෙවෙයි, ජීවිතයක් වෙනස් කරන ගමනක්.

#විදේශී

04/07/2026

විදේශී එකෙන් රට යන්න ලේසිම නෑ...
ඒ වගේම අමාරුත් නෑ.
මොකද අපි හොයන්නේ ඕනෑම කෙනෙක් නෙමෙයි. හොඳ අවස්ථාවකට සුදුසුම කෙනා.
ඒ නිසා අපි සම්මුඛ පරීක්ෂණ කරනවා. රටේ නීති, රැකියාවේ වගකීම්, ඔබගේ අයිතිවාසිකම් හැමදේම පැහැදිලි කරලා දෙනවා.
ඒ සියල්ලට සූදානම් නම්, ඔබටත් විශ්වාසයෙන් විදේශී එකෙන් රට යන්න පුළුවන්.
විදේශී – වෙනස අත්විඳින්න.

#විදේශී

04/07/2026

ஒரு நாள் விடுமுறையோடு வீட்டுப் பணிப் பெண்களுக்கான வேலை வாய்ப்பு அறிவித்தல் 📣

🇰🇼 🇦🇪😳

03/07/2026

පාස්පෝට් එකක් තිබ්බ පළියට රට යන්න එපා.
විදේශී අපෙන් රට යන එක ලේසිම නෑ.
අපි මුලින්ම ඔබව සම්මුඛ පරීක්ෂණයකට යොමු කරනවා.
ඊට පස්සේ ඔබ යන රටේ නීති, ඔබට හිමි අයිතිවාසිකම්, රැකියා ගිවිසුමේ වගකීම් සහ වරප්‍රසාද සියල්ල පැහැදිලිව කියලා දෙනවා.
දැනුවත්ව යන කෙනා තමයි සාර්ථක වෙන්නේ.
විදේශී කියන්නේ රට යවන ආයතනයක් විතරක් නෙවෙයි.
ඔබේ අනාගතය වගකීමෙන් ගොඩනඟන ආයතනයක්.

#විදේශී

03/07/2026

ලෙච්චුමි කුවේට් ඉඳන් ලංකාවට ආපු ගමන්ම තෝරගත්තේ විදේශී.
ඇයි දන්නවද?
මොකද එයාට ඕන වුණේ සතියකට නිවාඩු දවසක් ලැබෙන, අවමයෙන් ඩිරාම් 1600ක වැටුපක් ලැබෙන, ගෞරවයෙන් වැඩ කරන්න පුළුවන් රැකියාවක්.
විදේශී එකේ ඉන්ටර්වීව් එකට සතුටින් මුහුණ දුන්න ලෙච්චුමි, තමන්ගේ හැකියාවෙන්ම එම ඉන්ටර්වීව් එක සාර්ථකව සමත් වුණා.
සුබ පැතුම් ලෙච්චුමි! ✈️💙
ඔබත් නිවාඩුවක්, හොඳ වැටුපක් සහ ගෞරවයෙන් රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම්, විදේශී සමඟ ඔබේ ඊළඟ ගමන අදම ආරම්භ කරන්න.

Videshi

Address

Kurunegala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 15:00
Sunday 09:00 - 14:00

Telephone

+94742800800

Alerts

Be the first to know and let us send you an email when Videshi Jobs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Videshi Jobs:

Shortcuts

Share

Category