Minhas Foreign Employment Agency

Minhas Foreign Employment Agency Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minhas Foreign Employment Agency, Recruiter, Puttalam Road, Kurunegala.
(7)

අප ආයතනයෙන්  කුවේට් රටට 🇰🇼විදේශ ගත වූ සහෝදරියනි ඔබගේ රැකියා කටයුතු සාර්තකව කරගෙන දිනෙන් දින දියුණුවට පත් වේවායි අප සතුටු...
13/08/2026

අප ආයතනයෙන් කුවේට් රටට 🇰🇼විදේශ ගත වූ සහෝදරියනි ඔබගේ රැකියා කටයුතු සාර්තකව කරගෙන දිනෙන් දින දියුණුවට පත් වේවායි අප සතුටු සිතින් ප්‍රාර්තනා කරන්නෙමු..💐
゚viralシ

10/08/2026
නිදහසේ වැඩ කරමුද?සතියට එක නිවාඩුවක් ලැබෙන,වැටුප් 150,000 පමණ ලැබෙන,හැමදෙයකටම වඩා මානසික නිදහස උපරිමයෙන් ලැබෙන... මේ හැම ...
07/08/2026

නිදහසේ වැඩ කරමුද?සතියට එක නිවාඩුවක් ලැබෙන,වැටුප් 150,000 පමණ ලැබෙන,හැමදෙයකටම වඩා මානසික නිදහස උපරිමයෙන් ලැබෙන... මේ හැම දෙයක්ම එකම පැකේජයක් ලෙසින් ලබාගත හැකි ඩුබායි රටට ගෘහ සේවිකාවක් ලෙස, දැන් ඔබටත් අප සමගින් එක්වී පියාසර කළ හැක.
වැඩි විස්තර සදහා අදම අමතන්න
0762242111/0743320111/0776070111
゚viralシ

ඩූබායි රාජ්‍යයේ ෆොරින් ෆැමිලි එක්ක නිදහසේ වැඩ කරන්න කැමතිද?...එහෙනම් දැන්ම අමතන්න...077607011107622421110776070111      ...
04/08/2026

ඩූබායි රාජ්‍යයේ ෆොරින් ෆැමිලි එක්ක නිදහසේ වැඩ කරන්න කැමතිද?...
එහෙනම් දැන්ම අමතන්න...
0776070111
0762242111
0776070111
゚viralシ

01/08/2026

28/07/2026

මීට වසර 2 කට පෙර ගාල්ලේ සිට අප සොයා පැමිණි ඇය සෞදි රාජ්‍යය බලා විදෙස් ගත වී වසර 2 සම්පූර්ණ වී, නැවත ලංකාවට පැමිණ දෙවන වරට කුවේට් බලා විදෙස් ගත වීමට නැවතත් අප සමගින් එක් වූ මොහොත......
කියන දේ කරන කරන දේ කියන එකම තැන ඔබගේ මින්හස් විදේශ රැකියා ආයතනයයි ✈❤️

25/07/2026

මේ විදියට තමයි අපේ ෆොරීන් ෆැමිලි ඉන්ටර්වීව් කරන්නේ...අනිවාරෙන්ම ඔන්ල‍යින් ඉන්ටර්වීව් එකක් තියෙනවා 😉 ゚viralシ

24/07/2026

නිදහසේ නිවාඩුත් සමගින් රැකියාවක් කරන්න නම් ඔබ තෝරා ගත යුතුම රට ඩුබායි..
වසර 2 අවසානයේ පාරිතෝෂික දීමනා සහිත මාස 2ක වැටුප ලැබෙන ඩූබායි රාජ්‍යයේ ෆොරින් ෆැමිලි එක්ක නිදහසේ වැඩ කරන්න කැමතිද?...
එහෙනම් දැන්ම අමතන්න...
0776070111
0762242111
0776070111
゚viralシ

24/07/2026

අප ආයතනයෙන් විදේශ ගත වී කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසුව නැවතත් එම නිවසටම ආපසු යන්න සියලු කටයුතු කරගෙන ලංකාවට පැමිණි ඇය අපව බැලීමට අප ආයතනයට පැමිණි අවස්තාව..මෙහිදී ඇය පවසන්නේ ඇයට සියලු දේ හොදින් සිදු වූ නිසා අපවද අමතක නොකර බලා යාමට ආ වගයි..
ඇයට මෙන්ම ඔබටද අප හා එක්වී ඔබගේ අනාගතය සාර්තක කර ගැනීමට අප හා එක් විය හැකිය.
කුවේට්/ඩුබායි/කටාර්/සෞදි/ඕමාන්/බහරේන් යන රටවල් සදහා
නිවාස පිරිසිදු කරන්නියන්/ගෘහ පාලිකාවන්/ආහාර පිසින්නියන්/ළමුන් හා වැඩිහිටියන් බලා ගැනීම සදහා අදම අමතන්න
0762242111
0743320111
0776070111

24/07/2026

අද දින අප සමගින් දෙවන වරට සෞදි බලා පිටත් වූ ඇය මීට වසර දෙකකට පෙර අප ආයතනයෙන් විදේශ ගත විය.අප හා එක්ව ලබාගත් අත්දැකීම මෙසේ ඔබ හමුවේද තබා යාමට තරම් ඇය කාරුණික විය..
විශ්වාසය ප්‍රමුඛතාවය කරගත් අප හා ඔබත් සම්බන්ධ වන්න.
නො 14, 2 වන මහළ, පුත්තලම් පාර ,කුරුණෑගල.
ශාඛා - නො.60, කුරුණෑගල හන්දිය , දඹුල්ල.
අමතන්න.
076 22 42 111
074 33 20 111
077 60 70 111
037 22 31 640

Address

Puttalam Road
Kurunegala

Telephone

+94776070111

Website

Alerts

Be the first to know and let us send you an email when Minhas Foreign Employment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Minhas Foreign Employment Agency:

Shortcuts

Share

Category