Neth Holdings

Neth Holdings Neth Holdings – Kurunegala
Connecting talent with opportunities, Neth Holdings is your trusted partner for reliable recruitment and manpower solutions.

වරාය සේවයට කඩිනමින් බඳවා ගනු ලැබේ! විශ්වාසදායී සේවාවක්.* රුපියල් 70,000කට ආකර්ශනීය වැඩි වැටුප් * ආහාර සහ නිල ඇඳුම්  නොම...
28/04/2026

වරාය සේවයට කඩිනමින් බඳවා ගනු ලැබේ! විශ්වාසදායී සේවාවක්.

* රුපියල් 70,000කට ආකර්ශනීය වැඩි වැටුප්
* ආහාර සහ නිල ඇඳුම් නොමිලේ
* උදෑසන 7:30 සිට සවස 4:30 දක්වා
* ආකර්ෂණය වැටුප් සමග අතිකාල දීමනා
* නොමිලේ පුහුණුව

වයස අවුරුදු 18ට වැඩි - 50ට අඩු පිරිමි අය සඳහා

𝐍𝐞𝐭𝐡 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
Call Now: wa.me/+94716246006

ලියාපදිංචි සැපයුම් සහකරුවෙකු සඳහා අපි වරාය මෙහෙයුම් පුරප්පාඩු බඳවා ගනිමු.රැකියා විස්තර:• ස්ථානය: කොළඹ වරාය• තනතුරු: පින්...
28/03/2026

ලියාපදිංචි සැපයුම් සහකරුවෙකු සඳහා අපි වරාය මෙහෙයුම් පුරප්පාඩු බඳවා ගනිමු.

රැකියා විස්තර:
• ස්ථානය: කොළඹ වරාය
• තනතුරු: පින්තාරු ශිල්පීන්, කාර්මික, විදුලි කාර්මික, කැබින් නඩත්තුකරුවන්

• වැඩ කරන වේලාවන්: පෙ.ව. 7:30 - ප.ව. 4:30
• වැටුප: රු. 65,000 - 75,000 (පළපුරුද්ද මත පදනම්ව)
• අතිකාල: සමාගම් ප්‍රතිපත්තියට අනුව ගෙවනු ලැබේ

අවශ්‍යතා:
• පිරිමි අපේක්ෂකයින් (18–50)
• ශාරීරිකව යෝග්‍යයි
• මාරුවීම්වල වැඩ කිරීමේ හැකියාව

ප්‍රතිලාභ:
• මාරුවීම් අතරතුර සපයනු ලබන ආහාර
• ව්‍යුහගත පුහුණු වැඩසටහන

සමාගම:
නෙත් හෝල්ඩින්ග්ස් (කුරුණෑගල පදනම් කරගත් බඳවා ගැනීමේ සහකරු)

අයදුම් කරන්න:
👉 https://docs.google.com/forms/d/e/1FAIpQLSdVQJrXsoSDHl-2SyMli2v8zVGxKUWiXU1Rd-7YU8bdvyCR5w/viewform

We are hiring Port Operations Vacancies for a registered logistics partner.

Job Details:
• Location: Colombo Port
• Positions: Painting, Mechanic, Electrician, Cabin Maintenance

• Working Hours: 7:30 AM – 4:30 PM
• Salary: LKR 65,000 – 75,000 (based on experience)
• Overtime: Paid as per company policy

Requirements:
• Male candidates (18–50)
• Physically fit
• Ability to work in shifts

Benefits:
• Meals provided during shifts
• Structured training program

Company:
Neth Holdings (Kurunegala-based recruitment partner)

Apply via:
👉 https://docs.google.com/forms/d/e/1FAIpQLSdVQJrXsoSDHl-2SyMli2v8zVGxKUWiXU1Rd-7YU8bdvyCR5w/viewform

17/02/2026

වරාය සේවයට කඩිනමින් බඳවා ගනු ලැබේ! විශ්වාසදායී සේවාවක්.

* රුපියල් 60,000කට වැඩි වැටුප්
* ආහාර පාන නොමිලේ
* උදෑසන 7:30 සිට සවස 4:30 දක්වා
* අතිකාල දීමනා
* නොමිලේ පුහුණුව

වයස අවුරුදු 18ට වැඩි - 50ට අඩු පිරිමි අය සඳහා

𝐍𝐞𝐭𝐡 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
Call Now: wa.me/+94716246006

We are Hiring. !Open PositionsRoom AttendantsBartender Steward Receptionist Kitchen Helper Contact now071 624 6006
12/02/2026

We are Hiring. !
Open Positions

Room Attendants
Bartender
Steward
Receptionist
Kitchen Helper

Contact now
071 624 6006

24/12/2025
තාම ඔයා හිතන විදිහේ ජොබ් එකක් හොයාගන්න බැරි උනාද?A/L ඉවර වෙලා ජොබ් එකක් කරන්න හිතෙනවද?දක්ෂ කථිකත්වයක් තියන ඔයාටම ගැලපෙන ...
18/12/2025

තාම ඔයා හිතන විදිහේ ජොබ් එකක් හොයාගන්න බැරි උනාද?
A/L ඉවර වෙලා ජොබ් එකක් කරන්න හිතෙනවද?
දක්ෂ කථිකත්වයක් තියන ඔයාටම ගැලපෙන රැකියාවක්

* රුපියල් 100,000කට වැඩි වැටුප්
* දක්ෂතාවය මත අමතර දීමනා
* නොමිලේ පුහුණුව

වයස අවුරුදු 18ට වැඩි - 50ට අඩු අය සඳහා

𝐍𝐞𝐭𝐡 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
Call Now: wa.me/+94716246006

Address

No. 181, Dammadawaththa, Thorayaya
Kurunegala
60499

Website

Alerts

Be the first to know and let us send you an email when Neth Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category