Kirindiwela Foreign Jobs / විදේශ රැකියා

Kirindiwela Foreign Jobs / විදේශ රැකියා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kirindiwela Foreign Jobs / විදේශ රැකියා, Employment agency, Kirindiwela.

13/03/2025
ඊ.යුු.කන්සල්ටන්ස් වෙතින්විදේශ රැකියා ඇබෑර්තු රැසක්....!!✅දිනපතා සම්මුඛ පරීක්ෂණ....✅විශ්වාසනීය සේවාවක් ....✅වසර 𝟬𝟮 ක සේවා...
23/07/2024

ඊ.යුු.කන්සල්ටන්ස් වෙතින්
විදේශ රැකියා ඇබෑර්තු රැසක්....!!
✅දිනපතා සම්මුඛ පරීක්ෂණ....
✅විශ්වාසනීය සේවාවක් ....
✅වසර 𝟬𝟮 ක සේවා ගිවිසුම....
✅අදම අමතන්න
👉ඊ.යුු.කන්සල්ටන්ස් විදේශ රැකියා ආයතනය - කිරිඳිවැල.
👉විස්තර සඳහා කතාකරන්න
☎️𝟬𝟳𝟳𝟭 𝟮𝟬𝟮 𝟰𝟬𝟰/ ☎️ 𝟬𝟯𝟯𝟰 𝟵𝟰𝟰 𝟵𝟲𝟲
𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 077 5956690

22/07/2024

මේ විදෙස්ගත ශ්‍රමික ඔබේ ලේ, කදුලු, දහඩිය වල ප්‍රතිඵලයි...🫵💪❤

#එක්වජයගමු #ආරංචියසුහයි #විගමනිකහරසර

මගේ රටට දළදා හිමි සෙවණයි...මගේ දැයට දළදා හිමි සරණයි....
03/06/2024

මගේ රටට දළදා හිමි සෙවණයි...
මගේ දැයට දළදා හිමි සරණයි....

▀▄▀▄▀▄ලංකාවේ මුල්ම වෙසක් තොරණ▄▀▄▀▄▀ලංකාවේ මුල් ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී. ඒ තොටළඟ. උසින් අඩි 85 ක් පමණ වූ මේ තොරණ නි...
21/05/2024

▀▄▀▄▀▄ලංකාවේ මුල්ම වෙසක් තොරණ▄▀▄▀▄▀

ලංකාවේ මුල් ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී. ඒ තොටළඟ. උසින් අඩි 85 ක් පමණ වූ මේ තොරණ නිර්මාපකයා නාගලගම් වීදියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ විල්බට් සිඤ්ඤෝ හෙවත් විල්බට් පෙරේරා යි. තොරණට තේමාව වූයේ මහා භද්‍රකල්ප පුවත යි. වයස අවු.12 ක් පමණ වන කොල්වින් පීරිස් ඇතුළු කොලු ගැටවුන් පිරිසකගේ කුඩා කුඩා සිතුවම් තොරණක් දැකීමෙනු යි විල්බට් මහාත්මාට තොටළඟ තොරණ කිරීමට සිත් පහළ වී තිබෙන්නේ. තොටළඟ තොරණ ඉදිවන්නේ කොල්වින්ගේ උදව්වෙන්. විදුලි බුබුළු 25000 කි න් අලංකාර වූ මෙම තොරණට රු.7500/- ක් එකල වැය වී තිබෙනවා. මුළු රටට ම විදුලිය නැති කුප්පි ලාම්පු එළියට හුරු ඒ කාලේ ජෙනරේටර්වලින් තමයි විදුලිය සපයාගෙන තිබෙන්නේ. තොරණට පුවක් ගස් සපයාගෙන තිබෙන්නේ යටියන්තොට හා රුවන්වැල්ල ප්‍රදේශවලින් තොටළඟ දක්වා කැළණි ගඟ ප්‍රවාහන මාධ්‍ය කරගෙන. එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහාත්මයා තමයි තොරණ විවෘත කරලා තියෙන්නේ. ගුවනින් මල් පවා ඉස තිබෙනවා. දින ගණනාවක් ප්‍රදර්ශනය කෙරුණු මෙම විශ්මිත තොරණ නරඹන්නට ලක්දිව පුරා ජනයා තොටළඟට ඇවිත් තිබෙනවා. එසේ පැමිණි පිරිස අතර සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ ඉල්ලීම මත මුළු තොරණ ම නැවත ජපන් රටෙත් ප්‍රදර්ශනයට රැගෙන ගිහිල්ලා තිබෙනවා. නැවත ජපානයෙන් එහි දී තොරණ ප්‍රදර්ශනයට භාවිත කළ විදුලි බුබුළු ඇතුළු උපකරණ තෑගි කොට තිබෙනවා.

පංචන ජයසිංහ

19/04/2024

සම්මුඛ පරීක්ෂණ දැන් සිදුකෙරේ
ඊ.යුු.කන්සල්ටන්ස් වෙතින්
විදේශ රැකියා ඇබෑර්තු රැසක්....!!
✅දිනපතා සම්මුඛ පරීක්ෂණ....
✅විශ්වාසනීය සේවාවක් ....
✅වසර 𝟬𝟮 ක සේවා ගිවිසුම....
✅අදම අමතන්න
👉ඊ.යුු.කන්සල්ටන්ස් විදේශ රැකියා ආයතනය - කිරිඳිවැල.
👉විස්තර සඳහා කතාකරන්න
☎️𝟬𝟳𝟳𝟭 𝟮𝟬𝟮 𝟰𝟬𝟰/ ☎️ 𝟬𝟯𝟯𝟰 𝟵𝟰𝟰 𝟵𝟲𝟲
WhatsApp+94775165917

ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 5-6 පැවත් වෙන Glocal Fair 2024ජංගම සේවා වැඩසටහනේ කිරිඳිවැල EU  කන්සල්ටන්ස් විදේශ ර...
04/04/2024

ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 5-6 පැවත් වෙන
Glocal Fair 2024
ජංගම සේවා වැඩසටහනේ
කිරිඳිවැල EU කන්සල්ටන්ස් විදේශ රැකියා ආයතනයේ කුටියට ඔබත් එන්න
# නව රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට
# රැකියා සඳහා ලියාපදිංචි වීමට පුළුවන්
වැඩි විස්තර
0771202404/0334944966

ගම්පහට SMART හෙටක් උදාකරන 'මගෙන් පටන්ගමු - ජයගමු ශ්‍රී ලංකා - SMART වැඩ්ඩන් සමගින්' ජනතා ජංගම සේවය 2024 අපපේ්‍රල් 05 - 06 ගම්පහ නගරසභා ක්‍රීඩාංගනයේදී.

Address

Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Kirindiwela Foreign Jobs / විදේශ රැකියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share