11/08/2026
ඊශ්‍රායල් රාජ්‍යයේ කර්මාන්ත අංශයේ රැකියා සදහා විශාල ශ්‍රමිකයන් ප්‍රමාණයක් අවශ්‍ය කර ඇති අතර ඒ සදහා කැමැත්තක් දක්වන , අවුරුදු පහකට වඩා පළපුරුද්ද ඇති අය අප ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න........
⭕ CNC operators-5 years of experience.
⭕ Welders-5 years of experience;
⭕ Assembling and wiring-5 years of experience.
⭕ Warehouse, logistics-5 year of experience.
⭕ Engineers-5 years of experience.
👉වයස අවුරුදු 25-45 අතර අයදුම් කරුවන් විය යුතුයි.
👉මුලික වැඩ කරන වේලාවන් දිනකට පැය 8,සතියකට දින 6ක් වේ.
👉ඔබේ මූලික වැටුපට අමතරව ඔබට අතිකාල වැටුපක්ද ලබා ගත හැක.
👉නවාතැන්,ප්‍රවාහන පහසුකම් ,වෛද්‍ය රක්ෂණය නොමිලේ..
New Nethra Foreign Employment Agency
☎ +94) 70 3596801 ( Whatsapp ) 081 2200808 / 081 2200089
📌 No278/2/1 2nd Floor,Katugasthota,Kandy
✉ [email protected]
🇮🇱