Janakantha Travels - Foreign Employment Agency

Janakantha Travels - Foreign Employment Agency ජනකාන්ත ට්‍රැවල්ස් කඩුවෙල
ශාඛා - ඇඹිලිපිටිය, හැටන්, කුරුණෑගල.

SLBFE හි ලියාපදිංචි 2022 රන් සම්මාන හිමිකරගත් ශ්‍රී ලංකාවේ අංක 01 විදේශ රැකියා ආයතනය - Janakantha Travels 🛫

☎️Call us Now - 071 1 296 296
📱 Whatsapp - 077 180 3018

🎫 අපගේ Job Oder එක පිලිබඳව දැන ගැනීම මෙම Link එක Click කරන්න - https://bit.ly/Jtjobs

19/06/2026

🎉 අපෙන් රට ගිය අපේ රට විරවරියන්ට දුන්න පුංචි සප්‍රයිස් එක! ❤️✈️

විදේශ රැකියාවක් කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ ලොකු හීනයක්. ඒ හීනය හැබෑ කරගන්න 'ජනකාන්ත ට්‍රැවල්ස්' අපිත් එක්ක එකතු වුණු අපේම සහෝදරියන්ට අපි දුන්න ඒ පුංචි සප්‍රයිස් එක මොකක්ද කියලා බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න! 🥰

ඔබත් විදේශ රැකියාවක් සඳහා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
ලංකාවේ අංක 01 විදේශ රැකියා ආයතනයෙන් ඔබටත් විශ්වාසවන්තව ඒ හීනය හැබෑ කරගන්න අනගි අවස්ථාවක්!

✨ VIP නිවාස වල හදිසි රැකියා ඇබෑර්තු 100ක්!
(ගෘහසේවිකා / පිරිසිදු කරන්නියන් / ගෘහ හෙදියන්)

✅ වයස අවුරුදු 22 - 45 අතර කාන්තාවන් සඳහා පමණි.
✅ ගුවන් ටිකට් පත්, පාස්පෝට් ඇතුළු සම්පූර්ණ වියදම ජනකාන්ත අපෙන්!

ඔබගේ අනාගතයත් සුරක්ෂිත කරගන්න, අදම අපව අමතන්න. 👇
📞 0711 296 296 WhatsApp - 077 180 3018 / 077 552 3018

18/06/2026

අපි නිතරම හිතන්නේ අපත් එක්ක ගමන් ගන්න, අපේ ආදරණීය "රට විරුවන්ගේ" සතුට ගැනයි. ❤️

රටක් වෙනුවෙන් දහදිය හෙලන ඔවුන්ගේ මුහුණට හිනාවක් ගේන්න අපි කරපු මේ පුංචි පුදුම කිරීම ගැන ඔයාලට මොකද හිතෙන්නේ?

සම්පූර්ණ වීඩියෝවෙන් ඒ ලස්සන මොහොත බලාගන්න පුළුවන්. ළඟදීම බලාපොරොත්තු වන්න! 🌍✈️

17/06/2026

අපේ ආයතනය කෙරෙහි විශ්වාසය තබා, තම අනාගතය ලස්සන කරගන්නට පියඹා ගිය දිරිය කතුන්ගේ සාර්ථක ගමන අරඹා අවසන්. ඔබ සැමට සාර්ථක අනාගතයක් වේවා! 🤝❤️

ඔබත් මැදපෙරදිග ගෘහසේවිකා/ ගෘහ හෙදි රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් හිතේ බය නැතුව, රජයේ ලියාපදිංචි (SLBFE) විශ්වාසවන්තම ආයතනයක් එක්ක වැඩේ කරගන්න.

✅ ඇයි අපිවම තෝරගන්නේ?
🔹 රජයේ අනුමැතිය ලත් ලියාපදිංචි ආයතනයකි. (License No: 2781)
🔹 රන් සම්මානලාභී විශ්වාසණිය සේවාව.
🔹 වසර ගණනාවක සේවය සහ උපරිම ආරක්ෂාව.
🔹 වියදම් සියල්ල ජනකාන්ත අපෙන්.

🔥 අදම ඔබේ අයදුම්පත යොමු කරන්න!
ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා සඳහා ඔබේ සුදුසුකම් පරීක්ෂා කර ගැනීමට අපගේ ශාඛාවකට අදම පැමිණෙන්න හෝ අමතන්න.

📍 අපගේ ශාඛාවන්:
කඩුවෙල | කුරුණෑගල | හැටන් | ඇඹිලිපිටිය
📞 විස්තර සඳහා:

📱 071 1296 296 (Call)
💬 077 180 3018 (WhatsApp)
💬 077 552 3018 (WhatsApp)

✈️ ජුනි 12 අපෙන් රට ගිය රට විරුවො .. 🇱🇰✨අපේ ආයතනය කෙරෙහි විශ්වාසය තබා, තම අනාගතය ලස්සන කරගන්නට පියඹා ගිය දිරිය කතුන්ගේ ස...
16/06/2026

✈️ ජුනි 12 අපෙන් රට ගිය රට විරුවො .. 🇱🇰✨

-

15/06/2026

📢 සෞදිවල ඉන්න අපේ අම්මලා, අක්කලාට ලංකාවට ඇවිත් යන්න හම්බෙන නියම චාන්ස් එකක්! ✈️🇱🇰තමන්ගේ පවුල වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් සෞ...
12/06/2026

📢 සෞදිවල ඉන්න අපේ අම්මලා, අක්කලාට ලංකාවට ඇවිත් යන්න හම්බෙන නියම චාන්ස් එකක්! ✈️🇱🇰

තමන්ගේ පවුල වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් සෞදි අරාබියේ ගෙවල්වල දුක් මහන්සි වෙන ඔයාලට, ආයෙමත් ලංකාවේ පස් පාගන්න, ගෙදර අයව දකින්න මේක නියම අවස්ථාවක් කරගන්න පුළුවන්. ❤️

ශ්‍රී ලංකා රජය මගින් සෞදි ජාතිකයින්ට ලංකාවට එන්න දෙන දින 30ක Tourist Visa එක දැන් සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනවා!

ඔයාගේ සෞදි 'මාමා'ටයි (මැඩම්ටයි) 'බබා'ටයි ලංකාවට නිවාඩුවකට එන්න කියන්න. මාමලා, බබාලා ලංකාවට ටුවර් එකක් එනකොට අනිවාර්යයෙන්ම එයාලගේ වැඩවලට, බබාලව බලාගන්න ඔයාවත් ලංකාවට එක්කගෙන එනවා සිකුරුයි!

අවුරුදු ගාණකින් දකින්න නොලැබුණු ඔයාගේ දරුවන්ව තුරුල් කරගන්න, අම්මා තාත්තාව දැකගන්න... ලංකාවේ හුළං ටිකක් විඳගන්න ඔයාටත් මේකෙන් අනිවාර්යයෙන්ම ලොකු චාන්ස් එකක් හැදෙයි. 🌴🌊

✅ වීසා වලට සල්ලි යන්නේ නැහැ! එයාලගේ ෆෝන් එකෙන්ම මේ වෙබ්සයිට් එකට ගිහින් වීසා එක ගන්න කියන්න: 👉 https://eta.gov.lk

අදම මාමා එක්ක කතා කරලා බලන්න. "මාමා, අපේ රටේ වීසා දැන් ෆ්‍රී, බබාලත් එක්ක ලංකාවට ට්‍රිප් එකක් යමු" කියලා ආදරෙන් කියන්න. මේක ඔයාගේ වාසනාව වෙන්නත් පුළුවන්!

වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න:
📞 අමතන්න: 071 1 296 296
🏢 Janakantha Travels - Foreign Employment Agency
📍 අපේ ශාඛා: කඩුවෙල | හැටන් | ඇඹිලිපිටිය | කුරුණෑගල

ඉයේ දින (ජුනි 05) ජීවිතේ දිනන්න රට ගිය අපේ දිරිය කතුන්... ❤️සිහින සැබෑ කරගන්න, පවුල වෙනුවෙන් කැපවෙන්න ජනකාන්ත ට්‍රැවල්ස්...
06/06/2026

ඉයේ දින (ජුනි 05) ජීවිතේ දිනන්න රට ගිය අපේ දිරිය කතුන්... ❤️

සිහින සැබෑ කරගන්න, පවුල වෙනුවෙන් කැපවෙන්න ජනකාන්ත ට්‍රැවල්ස් (Janakantha Travels) විශ්වාසය තෝරාගත් ඇයට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🌟

👩‍නුපුහුණු / පුහුණු ශ්‍රමිකයින් සඳහා,
🎯 වයස් සීමාව: අවුරුදු 21 - 45 අතර (කාන්තාවන් සඳහාම පමණි)
කිසිදු මුදලක් අය නොකර (Free) රජයේ ලියාපදිංචි පූර්ණ වගකීමක් සහිතව, සති 2ක් වැනි කෙටි කාලයකින් කුවේට්, කටාර්, සෞදි සහ ඩුබායි රාජ්‍යයන්හි ගෘහ සේවිකා සහ ගෘහ හෙද රැකියා සඳහා පිටත්ව යාමට දැන්ම අප හා සම්බන්ධ වන්න. 🤝

📍 අපගේ ශාඛා: කඩුවෙල, කුරුණෑගල, හැටන්, ඇඹිලිපිටිය
📞 අදම අමතන්න: 071 1 296 296
💬 WhatsApp: 077 180 3018

05/06/2026

🚨 රට යන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න! 🚨

ලංකාවේ ලියාපදිංචි විදේශ රැකියා ආයතන තියෙන්නේ 988යි... හැබැයි හොර ආයතන සහ පුද්ගලයින් 1500කට වැඩියි! 🤯 ඔයාගේ අමාරුවෙන් හොයපු සල්ලි හොරුන්ට පූජා කරන්න කලින් විශ්වාසවන්ත, ලියාපදිංචි තැනකින් විදේශ ගත වෙන්න. 🛑✈️

හොරුන්ට අහු නොවී හරි පාරෙන් රට යන්න, ඔන්න ජනකාන්ත ආයතනයෙන් අනගි අවස්ථාවක්!

👩‍🍳 ගෘහ සේවිකා පුරප්පාඩු (Housemaid Vacancies)
✔️ නුපුහුණු අය සඳහා: වයස අවුරුදු 21 - 45 අතර
✔️ පුහුණු (ඉවුම් පිහුම්/Cooking කළ හැකි): වයස අවුරුදු 21 - 55 අතර

ආරක්ෂිතව ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න අදම අපව අමතන්න:
📞071 1 296 296 / 077 180 3018 / 077 552 3018

රට යන්න ඉන්න අයට දැනගන්න මේක අනිවාර්යයෙන්ම SHARE කරන්න. 🔄👇

හෙට (ජුනි 05) විදේශගතවන මගීන් 08 දෙනාගේ  ලියකියවිලි සකස් කරන ගමන් 😌😻
04/06/2026

හෙට (ජුනි 05) විදේශගතවන මගීන් 08 දෙනාගේ ලියකියවිලි සකස් කරන ගමන් 😌😻

02/06/2026

සිහින සැබෑ කරගන්න, පවුල වෙනුවෙන් කැපවෙන්න ජනකාන්ත ට්‍රැවල්ස් (Janakantha Travels) විශ්වාසය තෝරාගත් ඇයට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🌟

👩‍නුපුහුණු / පුහුණු ශ්‍රමිකයින් සඳහා,
🎯 වයස් සීමාව: අවුරුදු 21 - 45 අතර (කාන්තාවන් සඳහාම පමණි)

කිසිදු මුදලක් අය නොකර (Free) රජයේ ලියාපදිංචි පූර්ණ වගකීමක් සහිතව, සති 2ක් වැනි කෙටි කාලයකින් කුවේට්, කටාර්, සෞදි සහ ඩුබායි රාජ්‍යයන්හි ගෘහ සේවිකා සහ ගෘහ හෙද රැකියා සඳහා පිටත්ව යාමට දැන්ම අප හා සම්බන්ධ වන්න. 🤝

📍 අපගේ ශාඛා: කඩුවෙල, කුරුණෑගල, හැටන්, ඇඹිලිපිටිය
📞 අදම අමතන්න: 071 1 296 296
💬 WhatsApp: 077 180 3018

Address

No. 469/8, Palihena Building
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Janakantha Travels - Foreign Employment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share