Inspired by Anu

Inspired by Anu ඔයා ලස්සනට | සෞඛ්ය සම්පන්නව ඉන්නවටයි අපි හැමොම කැමති.

💢 රෝස මල් පෙත්තක පැහැය, සුසිනිඳු බව රැඳුනු නීරෝගී දෙතොලක් සති 2න්💋🌿100% ස්වාභාවිකයි🌿😬ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා ත...
09/11/2024

💢 රෝස මල් පෙත්තක පැහැය, සුසිනිඳු බව රැඳුනු නීරෝගී දෙතොලක් සති 2න්💋

🌿100% ස්වාභාවිකයි🌿

😬ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැ ගැන්වෙලාද ?
🙄තොල් හම යනවද?. පැලිල ද?
🥴සිගරට් බොන නිසා තොල් කළු වෙලාද?

😃තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවත්වමින් රෝස පැහැ දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය මෙන්න.😃

💋 Petal Kiss Lip Balm💋

ගැහැණු 👩පිරිමි 🧔‍♂️ දෙපාර්ශවයටම භාවිතා කරන්නත් පුළුවන්.

🌿ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති 👇

🤗ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් try කරල බලන්න.🤗




🔥🔥Active fairness special offer 🔥🔥❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥❤....
09/11/2024

🔥🔥Active fairness special offer 🔥🔥

❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..

☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥

❤.සීමිත කාලසීමාවක් සදහා පමනයි ☺❤

ලස්සනට නිරෝගිව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඔනේ බව අමතක උනා නේද ?

🩷සම වියලීම නැති කරයි
🩷සමේ තෙතමනය රැකදේ
🩷සම ආරක්ෂා කරයි
🩷සමේ ගැටලු විසදා දමයි
🩷සමේ රෝග වලින් වලකයි
🩷මුහුණ පැහැපත් කර clear පෙනුමක් ලබා දෙයි
🩷නිරෝගි සිරුරක් උරුම කර දෙයි
🩷 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🩷 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🩷පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🩷ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🩷සමේ ෂයින් එක වැඩිකරයි.
🩷තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🩷සම මෘදු කරයි.
🩷කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

🌼විටමින් C වෙනම ගන්න ඔනේ නෑ
🌼saffron වෙනම බොන්න ඕනේ නෑ
🌼රෝස්මෙරි වෙනම ගන්න ඔනේ නෑ
🌼වෙනිවැල් කුඩු වෙනම අරන් පාවිච්චි කරන්න ඔනේ නෑ

සේරම අවශ්‍යය ප්‍රමාණයෙන් ඔබට කැප්සුල් එකක් ලෙස ඉතා පහසු අභ්‍යන්තර පෝෂණ සත් කාරයක් ලෙස අපි ලබා දෙනවා.

ඊට අමතරව

🪻💮Safran
🩷🌸Rosemary
🍋💛Vitamin C
🧡🍊Orange peel

💢 හේෂාණි ලියදපිටියගේ  මොනරපිලක් වගේ කෙස් කළබක රහස දැන් ඔබටත්. 😍🌿👌දිලිසෙන, ශක්තිමත් , දිගම දිග කොණ්ඩයක් කිවුවම දැන් හීනයක...
09/11/2024

💢 හේෂාණි ලියදපිටියගේ මොනරපිලක් වගේ කෙස් කළබක රහස දැන් ඔබටත්. 😍🌿👌

දිලිසෙන, ශක්තිමත් , දිගම දිග කොණ්ඩයක් කිවුවම දැන් හීනයක් කියලාද හිතුවේ.
මෙන්න ඒකට හැමෝම හොයන එකම නිෂ්පාදනයක් දැන්
Ruuceylon වෙතින්.

Ruu kesha

අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන් ඇති අයටත් හොඳයි.

මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.
කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා

අකලට සුදු වුන අයට දීර්ඝකාලීන ව භාවිතා කරන්න පුළුවන් නම් හොද ප්‍රතිඵල තියෙනවා.

සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස ටික ටික දැක ගන්න පුළුවන් වෙනවා.

අමුද්‍රව්‍ය විදියට ගත්තාම අපේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා එතනදි ප්‍රශ්නයක් වෙන්නෙත් නැ.

🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E

අරන් බලන්න ආස හිතෙයි.

ගෙන්වා ගැනීමට ඔබගේ,

🔺නම
🔺ලිපිනය
🔺දුරකතන අංක දෙකක්

අපට ලබා දෙන්න..

රැකගන්න අමාරුම ' කර්ල් ' හිසකෙස්     හිසකෙස් කියන්නෙ කාන්තාවන් කවුරුත් ඉතාමත් ආදරෙන් රැකගන්න දෙයක්.තමන්ට උපතින් ලැබෙන හි...
09/11/2024

රැකගන්න අමාරුම ' කර්ල් ' හිසකෙස්

හිසකෙස් කියන්නෙ කාන්තාවන් කවුරුත් ඉතාමත් ආදරෙන් රැකගන්න දෙයක්.තමන්ට උපතින් ලැබෙන හිසකෙස් කවර ආකාරයේ ඒවා වුවත් සමාජය තුළ දකින පෙනෙන විලාසිතා ඇසුරින් අපේ ඇහැ නවතින කොණ්ඩා මෝස්තර බොහෝයි.ඒවායින් අද වනවිට කර්ල් හිසකෙස්වලට ඇති උනන්දුවක් විශේෂයෙන් දැකිය හැකියි.ඒ අනුව කර්ල් දිගු නිරෝගිමත් පිරිපුන් කෙස් කළඹක් හිමිකරගැනීමට ගැහැනු ළමයි තුළ ඇති විශේෂ උනන්දුවක් දැකිය හැකියි.සැබැවින් උපතින්ම මෙවැනි කෙස් කළඹක් ලැබීම එක්තරා ආකාරයකට භාග්‍යයක් ද වෙනවා.ඉතින් මෙවැනි හිසකෙස් සාමාන්‍ය හිසකෙස් ප්‍රවේසම් කරන ආකාරයට සත්කාර කර රැකගැනීමට හැකි නොවන බව ඔබ දන්නවා ඇති.ඒ වෙනුවෙන් සුවිශේෂී සත්කාර කිහිපයක්ම පවතිනවා.

- කර්ල් කොණ්ඩයට සත්කාර -

• කර්ල් හිසකෙස් නිතර නිතර ෂැම්පු කිරීම නොකළ යුතුය.ස්වභාවයෙන්ම වියළි කර්ල් හිසකෙස් තවත් වියළි කිරීම අවශ්‍ය නොවේ.එනිසාම සාමාන්‍ය හිසකෙස්වලට මෙන් දිනපතා ෂැම්පු අවශ්‍ය නොවේ.නමුත් ඔබට කන්ඩිෂනර් භාවිතා කළ හැකිය.ෂැම්පු නොකළත් කන්ඩිෂනර් කිරීම ඔබට කළ හැකිය.

• ෂැම්පු තෝරාගැනීම ද අවධානයෙන් කළ යුතු වේ.එනම් හිසකෙස්වල ඇති තෙතමනය සහ තෙල් ඉතාමත් වැඩි වශයෙන් ඉවත්කර දමන ෂැම්පු මඟහැරිය යුතුය.ඔබ තෝරාගන්නා ෂැම්පු වර්ගය ඔබේ හිසකෙස්වල තෙතමනය සහ තෙල් සහිත බව ආරක්ෂා කරන එකක් වියයුතුය.

• කොණ්ඩය පිසදමන තුවාය ද ප්‍රවේසමෙන් තෝරාගත යුතුය.මන්ද ඉතාමත් දැඩි ලෙස හිසකෙස් කැඩී යා හැකි තුවා භාවිතා කිරීම යෝග්‍ය නොවේ.

• හිසකෙස් පීරීම ද කල්පනාකාරීව කළ යුතු දෙයකි.ඉක්මනින් කැඩීයාමට බලන ඉක්මනින් අවුල් වන කර්ල් කොණ්ඩය පීරීම ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතුය.සාමාන්‍ය හිසකෙස් මෙන් එකදිගට පීරිය නොහැකි නිසා කොණ්ඩය කොටස් කර පීරීමට ඔබට සිදු වේ.ඒ සඳහා තෝරාගන්නා පනාවද හොඳම තත්වයෙන් තිබිය යුතුය.කන්ඩිෂනර් කිරීමෙන් පසුව දැති ලොකු පනාවකින් පීරීම සුදුසු වේ.

• නිතර කොණ්ඩය අයන් කිරීම ,ඩ්‍රයර් කිරීම වැනි දෑ කර්ල් කොණ්ඩයකට හිතකර නොවේ.

එනම් උණුසුම් තාපය යෝග්‍ය නොවන නිසයි.හැකි තරම් රාත්‍රියේ නෑම අවම කරන්න.එවිට ඩ්‍රයර් කිරීමකින් තොරවම ඔබේ හිසකෙස් වියලෙයි.

• හිස්හොරි වැනි තත්වයන්ට ඔබේ කර්ල් කොණ්ඩයට පැමිණීමට ඉඩ නොදෙන්න.එමගින් වන හානිය සාමාන්‍ය හිසකෙස්වලට වඩා වැඩිය.සුවවීමට ද කාලයක් ගතවේ.

එමෙන්ම කොණ්ඩය වවාගැනීමට සහ එහි නිරෝගිමත් පැවැත්ම වෙනුවෙන් ඔබට හොඳ හෙයාර් මාස්ක් එකක් දැමිය හැකියි.එමගින් හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරගත හැකිය.එසේම දිනපතාම නොවුණත් සතියකට වරක් හෝ හොඳ තෙල් සත්කාරයක් කරන්නත් අමතක කරන්න එපා.

Copied.

Address

423, 2nd Cross Road
Hanwella
10680

Telephone

+94775713402

Website

Alerts

Be the first to know and let us send you an email when Inspired by Anu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Inspired by Anu:

Share