22/07/2026
අපගේ Global Leaf Plantation ආයතනය Global Laurel Excellence Awards 2026 සම්මාන උළෙලේ Excellence in Sustainable Agricultural Development Award 2026 කාණ්ඩය සඳහා නිල වශයෙන් Nominee ලෙස තේරී පත්වී ඇති බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු.
මෙම ජයග්‍රාහී පියවර, තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, පරිසර සංරක්ෂණය, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීම සහ හරිත අනාගතයක් ගොඩනැගීම සඳහා අප ගෙන යන කැපවීමේ සුවිශේෂී ඇගයීමකි.
මෙම ගෞරවණීය අවස්ථාව ලබා ගැනීමට අප සමඟ සිටි සියලුම පාරිභෝගිකයින්, ආයෝජකයින්, සේවකයින්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ සුභපැතුම්කරුවන් වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
මෙය ආරම්භයක් පමණි... තිරසාර හෙට දවසක් වෙනුවෙන් අපගේ ගමන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියටම! 🌱💚
🏆 Proud Moment for Global Leaf Plantation! 🌿
We are delighted to announce that Global Leaf Plantation has been officially nominated for the*Global Laurel Excellence Awards 2026 under the prestigious category:
🏅 Excellence in Sustainable Agricultural Development Award 2026
This nomination reflects our unwavering commitment to sustainable agriculture, environmental conservation, rural community empowerment, and creating a greener future for generations to come.
We extend our heartfelt gratitude to our valued customers, dedicated employees, business partners, and well-wishers who have been part of this remarkable journey. Your trust and support continue to inspire us to achieve greater heights.
Together, we grow. Together, we succeed. 🌱💚