07/08/2026
🇱🇰🤝🇯🇵
ජපානයේ පැවති HUMAN RESOURCES PROMOTION PROGRAM අතරතුර අප හමුවී
එම හමුවෙන් ආරම්භ වූ විශ්වාසය අද වන විට ශක්තිමත් වෘත්තීය හවුල්කාරීත්වයක් බවට පත්වී ඇත. අපගේ ආයතනය කෙරෙහි විශ්වාසය තබා ශ්‍රී ලංකාවට පැමිණ අපගේ කටයුතු නිරීක්ෂණය කර, අප සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
ඔබ ලබාදුන් විශ්වාසය අපට විශාල ශක්තියක් සහ වගකීමක් වේ. එම විශ්වාසය සුරකිමින්, ඉදිරියට අවංකභාවය, වෘත්තීයභාවය සහ උසස් සේවාව සමඟ දෙරට අතර සාර්ථක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිමු.
අප සමඟ එක්ව මෙම ගමනේ කොටස්කරුවෙකු වීම සම්බන්ධයෙන් ඔබ ආයතනයට ස්තූතියි එක් කරමු.