The way to Israel

Website

The way to Israel ඔබට මේ පිටුව දිනපතා යවත්කාලින වන රැකියා ඊශ්‍රායිල් තොරතුරු දැනගැනීමට සහ හීබෘ භාශාව ඉගෙන ගැනිමටයි.
(6)

🎉❤️ FOLLOWERS 6,000යි! ❤️🎉🇱🇰 The Way to Israel 🇮🇱අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි! 🙏❤️ඊශ්‍රාය...
22/10/2026

🎉❤️ FOLLOWERS 6,000යි! ❤️🎉

🇱🇰 The Way to Israel 🇮🇱

අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි! 🙏❤️

ඊශ්‍රායලයේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ඔබට නිවැරදි තොරතුරු, වැදගත් උපදෙස් සහ ප්‍රයෝජනවත් දැනුම ලබාදීම අපේ අරමුණයි. 🇮🇱

ඔබගේ එක Like එකක්, Comment එකක් සහ Share එකක් අපට ලොකු ශක්තියක්! 💙

අපිත් එක්ක දිගටම රැඳී සිටින්න.

🙏 ස්තුතියි! අපි එකට ඉදිරියට යමු!

The Way to Israel — ඔබේ ඊශ්‍රායල් ගමනට අත්වැලක්! 🇱🇰🇮🇱

ජනිත් ❤️ අද නම් සාධාරණයක් කලා💪💪💪
22/10/2026

ජනිත් ❤️ අද නම් සාධාරණයක් කලා💪💪💪

වැදගත් නම් ශෙයර් කරන්න
22/10/2026

වැදගත් නම් ශෙයර් කරන්න

⚠️ ඊශ්‍රායලයේ රැකියාව කරන ඔබට වැදගත් දැනුම්දීමක්!

රැකියාව, වැටුප, වීසා, සේවා ගිවිසුම හෝ සේවායෝජකයා සම්බන්ධ ගැටලුවක් ඇති වුණොත් නිල ආයතනවලින් උපදෙස් ලබාගන්න.

📌 ඔබගේ ගිවිසුම, වැටුප් පත්‍රිකා, වීසා සහ අදාළ පණිවිඩවල පිටපත් සුරක්ෂිතව තබාගන්න.

📌 මුදල් ගෙවීමට පෙර නිල තොරතුරු තහවුරු කරගන්න.

📌 මෙම Post එක ඔබගේ ඊශ්‍රායලයේ සිටින මිතුරන්ටත් Share කරන්න.

🇱🇰 The Way to Israel — ඔබගේ ඊශ්‍රායල් ජීවිතයට වැදගත් තොරතුරු!

⚠️ ඊශ්‍රායලයේ රැකියාව කරන ඔබට වැදගත් දැනුම්දීමක්!රැකියාව, වැටුප, වීසා, සේවා ගිවිසුම හෝ සේවායෝජකයා සම්බන්ධ ගැටලුවක් ඇති ව...
21/10/2026

⚠️ ඊශ්‍රායලයේ රැකියාව කරන ඔබට වැදගත් දැනුම්දීමක්!

රැකියාව, වැටුප, වීසා, සේවා ගිවිසුම හෝ සේවායෝජකයා සම්බන්ධ ගැටලුවක් ඇති වුණොත් නිල ආයතනවලින් උපදෙස් ලබාගන්න.

📌 ඔබගේ ගිවිසුම, වැටුප් පත්‍රිකා, වීසා සහ අදාළ පණිවිඩවල පිටපත් සුරක්ෂිතව තබාගන්න.

📌 මුදල් ගෙවීමට පෙර නිල තොරතුරු තහවුරු කරගන්න.

📌 මෙම Post එක ඔබගේ ඊශ්‍රායලයේ සිටින මිතුරන්ටත් Share කරන්න.

🇱🇰 The Way to Israel — ඔබගේ ඊශ්‍රායල් ජීවිතයට වැදගත් තොරතුරු!

Shout out to my newest followers! Excited to have you onboard!Thank You a lot❤️Prasad Sanjeewa Samaranayake, Swarnajith ...
21/10/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Thank You a lot❤️

Prasad Sanjeewa Samaranayake, Swarnajith Roshan, Shani Weerasinghe, Pubudu Kawshalya, Priyankara Gamage, Priyantha C S Mawaththa, Aruna Darshana, Dushmantha Batugoda, Pathum Samarakoon, Janith K Edirisingha, Samantha Bandara, Chamara Madhusanka Ekanayaka, Dilan Chaminda, Priyantha Kumara, Sameera Madhushanka, Dinesh Suranga, Mayomi Dissanayake Dissanayake, Sudesh Kumara, Sameera Liyanage, Supun Malinda, Isuri Perera, Lalith Jayawardhana, Sooriya Roc, Ni Z Zy, Sameera Ruwan, Pradeep Subasingha, Maheesha Weerakoon, Mayuri Kulathunga, Chathuranga Dinesh Chathuranga, Amila, චමොද් අන්ජන, Sachithra Madushan, R.g. Tiron Sumudu Sanjeewa, Supun Milinda, Indika Kumara, Praneeth Madushan, Saththivel Niroshan, Darshana Nanayakkara, Piyumi Nisansala, Pathirana Asela, Dulanji Maduhansi, Dinesh Madushanka, Lakshan Nidarshana, Eranda Ranasigha, Ranjith Kumar, Sameera Rangana, Chamila Jayathunga, Isuru Hettiarachchi, Saliya Gamage, Ishi Nawodya Bandara

ගංජා (Cannabis / Ma*****na) අද ගෙනාවෙ වෙනස් මාතෘකාවක්.ඉවරවෙනකන් කියවල යන්න්.ගංජා කියන්නේ Cannabis නමැති ශාකයෙන් ලබාගන්නා...
20/10/2026

ගංජා (Cannabis / Ma*****na)

අද ගෙනාවෙ වෙනස් මාතෘකාවක්.
ඉවරවෙනකන් කියවල යන්න්.

ගංජා කියන්නේ Cannabis නමැති ශාකයෙන් ලබාගන්නා ද්‍රව්‍යයක්. ලෝකයේ සමහර රටවල එය වෛද්‍යමය කටයුතු සඳහා සීමා සහිතව භාවිත කරන අතර, තවත් රටවල විනෝදාස්වාදය සඳහා භාවිතය නීතිගත කර හෝ තහනම් කර තිබෙනවා.
ගංජා ගැන දැනගැනීමේදී එහි ශාකය, ශරීරයට ඇති බලපෑම්, වාසි ලෙස සැලකෙන දේවල්, අතුරු ආබාධ, ඇබ්බැහි වීම සහ නීතිමය තත්ත්වය වෙන් වෙන්ව තේරුම් ගැනීම වැදගත්.

1. ගංජා කියන්නේ මොකක්ද?
ගංජා ශාකයේ විවිධ කොටස්වලින් විවිධ නිෂ්පාදන සකස් කරනවා. ඒවායේ බලපෑම එකිනෙකට වෙනස් විය හැකියි.
Ma*****na: සාමාන්‍යයෙන් මනසට බලපෑම් ඇති කරන සංයෝග අඩංගු ගංජා මල් සහ පත්‍ර.
Hashish (Hash): ගංජා ශාකයේ දුම්මල වැනි ද්‍රව්‍ය එකතු කර සකස් කරන නිෂ්පාදනයක්.
H**p: කාර්මික කටයුතු, තන්තු සහ ඇතැම් නිෂ්පාදන සඳහා වගා කරන Cannabis ප්‍රභේද. THC ප්‍රමාණය නීතිමය සීමාවන්ට අනුව අඩු විය හැකියි.
Cannabis oil: ගංජා ශාකයේ සංයෝග අඩංගු තෙල්. එහි THC සහ C*D ප්‍රමාණය නිෂ්පාදනය අනුව වෙනස් වෙනව
2. ගංජාවේ ඇති ප්‍රධාන රසායනික සංයෝග දෙක
THC — Tetrahydrocannabinol
මනසට සහ සංජානනයට බලපෑම් ඇති කරන ප්‍රධාන සංයෝගයයි. සතුටක් හෝ සැහැල්ලුවක් දැනීම, කාලය පිළිබඳ හැඟීම වෙනස් වීම සහ ආහාර රුචිය වැඩි වීම වැනි බලපෑම් ඇති කළ හැකියි. ඒ සමඟම මතකය, අවධානය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල විය හැකියි.
C*D — Cannabidiol
THC මෙන් සාමාන්‍යයෙන් මත් බව ඇති නොකරන සංයෝගයකි. ඇතැම් විශේෂිත අපස්මාර රෝග සඳහා පිරිසිදු කළ C*D ඖෂධ භාවිත කරනවා. නමුත් C*D අඩංගු සෑම තෙල් වර්ගයක්ම ඖෂධයක් නොවන අතර, ඒවාට අතුරු ආබාධ සහ වෙනත් ඖෂධ සමඟ අන්තර්ක්‍රියා තිබිය හැකියි.

3. ගංජා භාවිත කළාම ශරීරයට මොකද වෙන්නේ?
2. ගංජාවේ ඇති ප්‍රධාන රසායනික සංයෝග දෙක
THC — Tetrahydrocannabinol
මනසට සහ සංජානනයට බලපෑම් ඇති කරන ප්‍රධාන සංයෝගයයි. සතුටක් හෝ සැහැල්ලුවක් දැනීම, කාලය පිළිබඳ හැඟීම වෙනස් වීම සහ ආහාර රුචිය වැඩි වීම වැනි බලපෑම් ඇති කළ හැකියි. ඒ සමඟම මතකය, අවධානය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල විය හැකියි.
C*D — Cannabidiol
THC මෙන් සාමාන්‍යයෙන් මත් බව ඇති නොකරන සංයෝගයකි. ඇතැම් විශේෂිත අපස්මාර රෝග සඳහා පිරිසිදු කළ C*D ඖෂධ භාවිත කරනවා. නමුත් C*D අඩංගු සෑම තෙල් වර්ගයක්ම ඖෂධයක් නොවන අතර, ඒවාට අතුරු ආබාධ සහ වෙනත් ඖෂධ සමඟ අන්තර්ක්‍රියා තිබිය හැකියි.
3. ගංජා භාවිත කළාම ශරීරයට මොකද වෙන්නේ?
ගංජා භාවිතයෙන් ඇති වන බලපෑම් එහි THC ප්‍රමාණය, භාවිත කරන ආකාරය, පුද්ගලයාගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස් වෙනවා. 
කෙටි කාලීන බලපෑම්
සැහැල්ලුවක් හෝ සතුටක් දැනීම.
කාලය ගතවන ආකාරය වෙනස් ලෙස දැනීම.
ආහාර රුචිය වැඩි වීම.
ඇස් රතු වීම සහ මුඛය වියළීම.
හෘද ස්පන්දන වේගය වැඩි වීම.
මතකය, අවධානය සහ ශරීරයේ චලන සම්බන්ධීකරණය දුර්වල වීම.
බිය, සැකය, කලබලය හෝ හදිසි භීතිය ඇති වීම.
අධික THC ප්‍රමාණයකදී ඇතැම් අයට යථාර්ථය පිළිබඳ හැඟීම වෙනස් වීම හෝ මායාවන් ඇති වීම.
වැදගත්: ගංජා භාවිතයෙන් සෑම කෙනෙකුටම සතුටක් හෝ සැහැල්ලුවක් දැනෙන්නේ නැහැ. සමහරුන්ට එය බිය සහ මානසික අපහසුතා ඇති කරනවා.

ඉශ්‍රායිල්  වලදී ඔබට වැදගත් විය හැකි දුරකථන  අංක .යාලුවන්ටත් බලන්න ශෙයර් කරන්න අමතක කරන්න එපා.
18/10/2026

ඉශ්‍රායිල් වලදී ඔබට වැදගත් විය හැකි දුරකථන අංක .
යාලුවන්ටත් බලන්න ශෙයර් කරන්න අමතක කරන්න එපා.

16/10/2026

ගොඩාක් ස්තුති සියලුම දෙනාට.හැමෝගෙම හීන සැබෑ වේවා🙏🏻🙏🏻❤️💪Sanjeewa Pradeep, Diana Vithana, Priyantha Saman, Harshy Samarawe...
14/10/2026

ගොඩාක් ස්තුති සියලුම දෙනාට.හැමෝගෙම හීන සැබෑ වේවා🙏🏻🙏🏻❤️💪

Sanjeewa Pradeep, Diana Vithana, Priyantha Saman, Harshy Samaraweera, Ĺàhiŕu Jèèwàñthã, Dinesh Viduranga, Sajith Jayamanna, Tharaka Daminda, Lahiru Prabath, Gãyañ Sândãkelúm IV, Iresha Weerasinghe, Nishantha Hashan Kumara, Ajith Bandara, Surendra Jeewan, Prasad Madusanka, S Nuwan Gamage, Wathsala Udayangani, Dilip Indika, Priyantha Bandara, HI MA N Tha, Jaliya Lakmal, Leslin Prasadi Fernando, ඉසුරු වා, Kugan Lakshman, Mangalika Jayakody, Udara Wickramasinghe, Susan Hirantha, Harshana Kavinda, Thimira Ranjan Amarasinghe, Kumar Pandiyarasa, Sanjaka Nimantha, Danushka Chathuranga, Ťhû Šhã Řâ, Lasa Lasa, Fikiri Seleman Matala, Manju Malli, Isuru Chamara Kakulandara, Anuradha Shamali, Kasuni Dissanayaka, Chathu Rathnayake, පැතුම් සේරසිංහ, Selvarathnam Rasanjali, Priyangani Karunathilaka, Mahesh Buddika, Senu Amaya, Ku Dilhara, ඩී.සි ප්‍රසාද් රත්නායක, Uditha Nuwan, Shamila Shamila, Shan R Abesiriwardhana

Address

Main Street
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when The way to Israel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category