20/08/2026
කුවේට් රැකියා අවස්ථා – ඔබේ ජීවිතය වෙනස් කරන නව අවස්ථාවක්!
ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න, වසර 21ක විශ්වාසය දිනූ පූජනී විදේශ රැකියා ආයතනය සමඟින් අදම නිවැරදි පියවර තබන්න.
අවුරුදු 21–58 අතර දිරිය කාන්තාවන් සඳහා,
✔️ ගෘහ කෝකි රැකියා
✔️ ගෘහ සේවිකා රැකියා
ඔබේ විශ්වාසය සහ අනාගතය අගය කරන, අනුරාධපුරයේ පූජනී විදේශ රැකියා ආයතනය සමඟින් ඔබේ විදේශ ගමනට අදම ආරම්භයක් ලබාගන්න.
වසර 21ක විශ්වාසය… රජරටින් පිටරට යන හරිම පාර – පූජනී විදේශ රැකියා ආයතනය.
📍 523/ඩී, මෛත්‍රීපාල සේනානායක මාවත, අනුරාධපුර
📞 077 777 0175