05/08/2026
⚡ නාරාහේන්පිට කිරි කර්මාන්ත ශාලාව සඳහා සේවකයන් අවශ්‍යයි! ⚡
✅ සුදුසුකම්:
ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
අවු. 18 - 50 අතර විය යුතුය.
💰 වැටුප සහ විශේෂ ප්රතිලාභ:
දෛනික වැටුප: 3,500/-
ඔබගේ පහසුව සඳහා සති දෙකකට වරක් වැටුප් ලබා දෙනු ලැබේ.
මාසික වැටුප: 70,000/- දක්වා උපයා ගැනීමේ හැකියාව.
⏰ වැඩ කරන වේලාව:
උදෑසන 7.30 සිට සවස 6.30 දක්වා.
👉 අදම අමතන්න:
වැඩි විස්තර සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න.
📞 071 165 0 168