25/07/2026
Welcome to JobFlix SL – Your Trusted Job Review & Career Guidance Channel!
🎯 රැකියා අවස්ථා, Career Guidance සහ CV Support සඳහා ඔබගේ විශ්වාසනීය YouTube Channel එක! 🇱🇰
මෙම Channel එක මඟින් ඔබට ශ්‍රී ලංකාවේ නවතම රජයේ සහ පෞද්ගලික රැකියා අවස්ථා, Career Guidance, Interview Tips සහ CV/Resume සම්බන්ධ වැදගත් උපදෙස් ලබාදේ.
👨💼 Channel Expertise:
මෙම Channel එක පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගම්වල වසර 20කට වැඩි HR & Administration පළපුරුද්දක් ඇති වෘත්තීයවේදියෙකු විසිනි. දැනට ඔහු ප්‍රමුඛ ඇපරල් (Apparel) සමාගමක Group HR ලෙස සේවය කරමින්, සැබෑ වෘත්තීය අත්දැකීම් මත Career Guidance ලබාදේ.
🎯 මෙම Channel එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✔ නවතම රජයේ හා පෞද්ගලික රැකියා අවස්ථා ඉක්මනින් දැනගැනීම
✔ Professional CV / Resume සකස් කිරීමේ මාර්ගෝපදේශ
✔ Interview සහ Selection Process සඳහා Practical Tips
✔ Career Growth සඳහා HR Expert Guidance
✔ School Leavers / Graduates / Experienced Candidates සඳහා විශේෂ උපදෙස්
✔ Government & Private Sector Jobs එකම තැනකින්
📊 Department of Census & Statistics – Statistician (Open Competitive Examination) 2026 🇱🇰
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (Department of Census & Statistics) විසින් Statistician (Open Competitive Examination) – Grade III තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇත.
📌 Available Vacancy:
🔹 Statistician (Open Competitive Examination)
📍 Vacancies: 28
💰 Maximum Monthly Salary: Rs. 195,970 (අදාළ රාජ්‍ය වැටුප් පරිමාණය අනුව)
📈 සංඛ්‍යාලේඛන, දත්ත විශ්ලේෂණය (Data Analysis), පර්යේෂණ (Research) සහ රාජ්‍ය සැලසුම්කරණ ක්ෂේත්‍රවල වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට කැමති උපාධිධාරීන් සඳහා මෙය ඉතා වටිනා රජයේ රැකියා අවස්ථාවකි.
https://youtu.be/TtCcqrzB4BQ
📢 සුදුසුකම්, වයස් සීමාව, විභාග ක්‍රමය සහ අයදුම් කිරීමේ උපදෙස් නිල දැන්වීමෙන් හොඳින් පරීක්ෂා කර අයදුම් කරන්න.
⏰ Closing Date: 2026-08-10
🔗 Apply Here:
https://applications.doenets.lk/exams
📄 Professional CV / Resume සාදන සේවාව අපෙන් ලබාගන්න පුළුවන්!
📲 Contact us on WhatsApp:
👉 https://wa.me/94774538540
#රැකියාඅවස්ථා