Job Bank

Job Bank Job opportunities for All

Stop
03/09/2024

Stop

IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන (TITP) යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ - (පිරිමි) (Construction -Male) රැකියා සඳහා දැ...
03/09/2024

IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන (TITP) යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ - (පිරිමි) (Construction -Male) රැකියා සඳහා දැනුවත් කිරීමේ හා බඳවාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වේ.

වැඩි විස්තර හා අයදුම්පත්‍රය - https://bit.ly/47fCmaa

ඒ සඳහා පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාල සහතිකපත් හා ලිපිලේඛන ද සහිතව 2024.09.06 දින පෙ.ව.9.00 ට අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරය වෙත පැමිණෙන්න.

වැඩි විස්තර හා අයදුම්පත්‍රය - https://bit.ly/47fCmaa

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Job Bank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share