රස්සාව - My Job

රස්සාව - My Job Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රස්සාව - My Job, Employment agency, Colombo 7, Colombo.

  ඔබගේ Cv එක දැන්ම වට්ස් ඇප් 075 493 5395 අංකයට දැන්ම එවන්න
23/05/2026



ඔබගේ Cv එක දැන්ම වට්ස් ඇප් 075 493 5395 අංකයට දැන්ම එවන්න

23/05/2026

දැන්ම ඔබෙි Cv එක පහත whatsapp අංකයට යොමුකරන්න

077 776 3460 (WhatsApp)
​Send WhatsApp message: https://wa.me/94777763460

දැන්ම කතාකරන්න
09/10/2025

දැන්ම කතාකරන්න

ඉක්මන් ඇබෑර්තු දැන් බදවා ගැනේ070 299 7378 හරහා සම්බන්ධවන්න
07/07/2025

ඉක්මන් ඇබෑර්තු
දැන් බදවා ගැනේ
070 299 7378 හරහා සම්බන්ධවන්න

🔴ඔබත් ශාඛා කළමනාකරුවෙකු ලෙස සේවය කරන්න කැමතිදදිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම ඇබෑර්තු සඳහා හැකි ඉක්මනින් බදවාගනු ලැබේ.ආකර්ෂණීය...
24/05/2025

🔴ඔබත් ශාඛා කළමනාකරුවෙකු ලෙස සේවය කරන්න කැමතිද

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම ඇබෑර්තු සඳහා හැකි ඉක්මනින් බදවාගනු ලැබේ.

ආකර්ෂණීය වැටුපක් සමග තවත් පහසුකම් ගණනාවක්

දැන්ම ඔබගේ ජීවදත්ත පත්‍රය අප⁣ වෙත යොමු කරන්න

දිවයින පුරා ඇබෑර්තු
072 682 1057 අංකයෙන් වැඩි විස්තර දැනගන්න

🔴මෙන්න පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් හොයන ඔබට කදිම අවස්ථාවක්ආකර්ෂණීය වැටුපක් සමග ජීවිත රක්ෂණයක්දැන්ම ඔබගේ ජීවදත්ත පත්‍රය අ...
27/04/2025

🔴මෙන්න පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් හොයන ඔබට කදිම අවස්ථාවක්

ආකර්ෂණීය වැටුපක් සමග ජීවිත රක්ෂණයක්

දැන්ම ඔබගේ ජීවදත්ත පත්‍රය අප⁣ වෙත යොමු කරන්න

දිවයින පුරා ඇබෑර්තු
076 373 9464 අංකයෙන් වැඩි විස්තර දැනගන්න

ගම්පහ අවට ඉන්න අයට මෙන්න හොද රස්සාව - My Job දැන්ම ඔයාගෙ cv එකත් 0714404281 ට වට්ස් ඇප් කරන්න
17/12/2024

ගම්පහ අවට ඉන්න අයට මෙන්න හොද රස්සාව - My Job

දැන්ම ඔයාගෙ cv එකත් 0714404281 ට වට්ස් ඇප් කරන්න

මම දන්නේ නෑ බන් මේ දේවල් ගැන ලියන්න ඕන කෝමද කියලා.මේ ගාල්ලට පට්ටම දුර එකියක් එයාගේ බිස්නස් එක පටන් ගත්තා කියලා මට ඉන්බොක...
13/12/2024

මම දන්නේ නෑ බන් මේ දේවල් ගැන ලියන්න ඕන කෝමද කියලා.

මේ ගාල්ලට පට්ටම දුර එකියක් එයාගේ බිස්නස් එක පටන් ගත්තා කියලා මට ඉන්බොක්ස් දාලා තිබුණු පොටෝ වලින් මම ආශම එක.

කිරි ඉතිරෙන අතර ඈ මහනවා වෙන්න ඇති. නැකැත් කරන්නේ භාසුල ට්‍රේඩ් සෙන්ටර් එකේ කට් එකකින්.

පහුගිය දවස්වල ඔන්ලයින් ඉල්ලලා මාව කන්ටැක් කරගන්න බැරි තැන පට්ටම දුරක ඉඳලා තමයි Chandima Nadeeshani තමන්ගේ මහත්තයයි දරු පැටියයි එක්ක ආවේ. එදත් කතා කරන්නවත් බැරි උනා. මම ⁣රෙද් වගයක් කපමින් උන්නේ. ගෙනියන්න මහවට කට්වර්ග තිබ්බෙත් නැහැ. ඒත් එයාලා අරගෙන ගියා.

මේ වගේ ලංකාවේ හතරමුල්ලෙම අලුත් අලුත් ව්‍යවසායිකාවෝ වගේම වැඩ අතෑරලා දාලා තිබුණ ව්‍යවසායිකාවෝ දැන් දැන් මට කියමින්, ඉන්බොක්ස් එවමින් වැඩ කරනවා, වැඩ පටන් ගන්නවා.

මම එයාලට පුංච් උත්තේජනයක්. අපිකරන් යන වැඩේ එයාලට උදවේශනයක්. මම වැඩිය නොහිත මේ කරගෙන යන වැඩේ ඇඩ්වොකසි වැඩක්.

මේ ප්රොෆයිල් එක කේස් ස්ටඩි එකකට ගන්න. බිඳුනු කැඩුණු හීරිච්ච ගෑණු වගේම දිලිසෙන දිස්නේ දෙන ගෑණුත් මේ ප්රොෆයිලය වටා ඉන්නවා.

තරාතිරමක් නැතිව ඒ හැම කෙනෙක්ටම හීන තියෙනවා. හැම හීනයක්ම නැතත් පුංච් පුංචි හීන වඳුරඹ කට්පීස් කඩේ කියන ආයතනයෙන් ළාවට ටච් වෙනවා. අලුත් ව්‍යවසායකයෝ බිහි වෙනවා.

ඡන්දේ ඉල්ලන්න නෙමේ මන් මොහම කතාවක් ලිව්වේ. අලුතෙන් මහන මැශින් මිනිස්සු ගන්න නිසා කම්පැණි වලින් කමිශන් ගන්නත් නෙමේ මම ලිව්වේ. මිනිස් පවුරක් අතරින් අංශු මාත්‍රයක් මන් එක්ක අමාරුවෙන් අමාරුවෙන් සිටිනා තැනින් ඉහලට අඩිය තියමින් ඉන්නවා. ඒ පවුරේ සාමාජිකයෙක් වෙන්න කියන ආරාදනාව කරන්නයි මම මේ සටහන ලිව්වේ.

ජය වේවා හිතවතිය. ව්‍යාපාරය සාර්ථක වේවා. කියවන ඔයාටත් යමක් කරන්නට සිතු පහල වේවා.

දාඩිය හරිම මිලයි. කඳුළු ටිකක් ළාභයි !!!

#රෙදිකඩේඅයියාගේපණිවිඩයක්

අද සුළිසුළං නෙ😄රස්සාව - My Job 🙏
27/11/2024

අද සුළිසුළං නෙ😄

රස්සාව - My Job 🙏

Address

Colombo 7
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when රස්සාව - My Job posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share