The National Photographic Art Society of Sri Lanka

Call Website Contact the business

The National Photographic Art Society of Sri Lanka Formed in 1950, The National Photographic Art Society serves the photographic community in Sri Lanka in an extraordinary manner. Nelson Keerthi, Mr. G.L.R.

The NPAS is affiliated to the FIAP, as its authorised representative and the operational member for Sri Lanka. The National Photographic Art Society of Sri Lanka was established in 1950, as an autonomous body for the propagation and advancement of photography as an art form, and to disseminate it as a subject of educational interest. Our prime mover in this venture, the founder late Mr. Wilson Hegoda, with the able support of the enthusiasts, late Mr. Hilton Samarasinghe, Prof. De Silva and a few other personnel, instituted a group initially named as "Amateur Photographic Association" on 15th February 1950. A month later, it was renamed as "The National Photographic Art Society of Ceylon"

In the year 1959, as a foremost project, conducting classes on photography were started in the vernacular Sinhalese language with free of charge. Since then classes leading to a recognised diploma, are being conducted on a regular basis and are immeasurably successful. This diploma course is also registered under the Tertiary and Vocational Education Commission, which is the regulating body of vocational training in the country.

NPAS Distinction - 2026 2nd Sessionhttps://npassrilanka.org/distinctions/ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් පිරිනම...
21/09/2026

NPAS Distinction - 2026 2nd Session
https://npassrilanka.org/distinctions/

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් පිරිනමන LNPAS, ANPAS, FNPAS (NPAS Distinctions) සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත.
අයදුම්පත් බාරගන්නා අවසන් දිනය - 2026 ඔක්තෝබර් මස 31

Guidelines
https://bit.ly/4rpp2d3

අයදුම් කිරීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න

LNPAS
https://forms.gle/GyHE7MXKAubvsQqc7

ANPAS
https://forms.gle/qkSKT6sgWgSB5ZF37

FNPAS
https://forms.gle/QeDxyomyxh3SNBds5

Your Pride of Life - For Life;Obtain your   LIFE  MEMBERSHIP   Now !ශ්‍රී ලංකා ජාතික ජායාරුප කලා සංගමයේ සාමාජිකයින් හට ය...
20/09/2026

Your Pride of Life - For Life;
Obtain your LIFE MEMBERSHIP Now !

ශ්‍රී ලංකා ජාතික ජායාරුප කලා සංගමයේ සාමාජිකයින් හට යාවජීව සාමාජිකත්වය ( Life Membership ) ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ( Online ) ඔස්සේ දැන් ඔබට අයදුම් කලහැක.
අයදුම් කළ හැකි අවසාන දිනය - 2026 දෙසැම්බර් 31

Life Membership Online Google Form:
https://forms.gle/y4sB4eEyzdo7CfAz6

විමසීම් : අධ්‍යක්‍ෂ ලේඛකාධිකාරී - උපනන්ද සෙනෙවිරත්න මහතා - +94 71 490 1200

Dear Photography Friends,We would like to invite you to the 4th FPC International Photography Contest 2026. We are waiti...
19/09/2026

Dear Photography Friends,
We would like to invite you to the 4th FPC International Photography Contest 2026. We are waiting for your valuable participation.
We know your passion for photography, and we have an exciting opportunity for you! Exhibit your creativity and compete for prestigious medals and
accolades in our upcoming photography exhibition.
CLOSING DATE : 2026-11-29
Click the link for details.
https://www.fotogramphotoclub.com/fpc-4th-international.../

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ නිර්මාතෘ දිවංගත විල්සන් හෑගොඩ ශූරීන්ගේ 42 වන ගුණ අනුස්මරණ දිනය සමරනුවස් සැප්තැම්බර් ...
18/09/2026

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ නිර්මාතෘ දිවංගත විල්සන් හෑගොඩ ශූරීන්ගේ 42 වන ගුණ අනුස්මරණ දිනය සමරනුවස් සැප්තැම්බර් මස 13 වන දින කොළඹ 8, බොරැල්ලේ වැඩිහිටි නිවාසයේ දී උදෑසන දානමය පිංකමක් පවත්වන ලදී. මේ සදහා සංගමයේ වත්මන් සභාපති සංඛ සම්මාන මහතා, සමාජ සේවා අධ්‍යක්ෂ තිස්ස නිමලචන්ද්‍ර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.

12/09/2026
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වාර්ෂික සත්වෝද්‍යාන ඡායාරූප වැඩමුළුව 2026 සැප්තැම්බර් 06 වන ඉරුදින සාර්ථකව පවත්වන ලද...
08/09/2026

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වාර්ෂික සත්වෝද්‍යාන ඡායාරූප වැඩමුළුව 2026 සැප්තැම්බර් 06 වන ඉරුදින සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා උපකාර කල අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය (අධ්‍යක්ෂ මෙහෙයුම්) සහ අමිල චානක මහතා ඇතුළු සත්වෝද්‍යාන කාර්යමණ්ඩලයට සංගමයේ ස්තූතිය පුදකරසිටිමු .

The August 2026 Edition of FIAP News is now available on the FIAP website. This edition features the Masters of FIAP (MF...
31/08/2026

The August 2026 Edition of FIAP News is now available on the FIAP website. This edition features the Masters of FIAP (MFIAP) Showcase for Dec 2025 and Feb 2026, the 2025 Best of the Best Winner and the results of the FIAP Black and White Biennial.
To download the August edition, please go to the home page of the FIAP website or directly to this page:
https://www.fiap.net/en/news
Remember to share this social media post on your own page and to give the magazine link to all your photography friends!!
Articles may now be submitted for consideration for the November edition. Submissions for the November edition close strictly on the 30th September. Please carefully follow the instructions regarding submitting articles. These are located at the rear of each edition of FIAP News.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වාර්ෂික සත්වෝද්‍යාන ඡායාරූප වැඩමුළුව 2026 සැප්තැම්බර් 06 වන ඉරුදින පෙරවරු 8.00 ට දෙහ...
30/08/2026

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වාර්ෂික සත්වෝද්‍යාන ඡායාරූප වැඩමුළුව 2026 සැප්තැම්බර් 06 වන ඉරුදින පෙරවරු 8.00 ට දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වෙයි.
මෙහිදී ලබා ගන්නා හොඳම ඡායාරූපය සඳහා වාර්ෂිකව පිරිනමන විල්සන් හෑගොඩ ශූරතාව මෙවරද පිරිනමනු ලබයි.

Address

The National Photographic Art Society Of Sri Lanka, P. O. Box – 452
Colombo

Alerts

Be the first to know and let us send you an email when The National Photographic Art Society of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The National Photographic Art Society of Sri Lanka:

Shortcuts

Share