Herbline dilru

Herbline dilru herbline beauty products pure herbal products

15/10/2021
Herbline hair treatment oil,shampoo ,conditioner new price 1597/=
06/10/2021

Herbline hair treatment oil,shampoo ,conditioner new price
1597/=

මුදල් ආයොජනයක් නොකර මාසෙකට අමතර අදායමක් එන online business එකක් කරන්න කැමතිද ?වැඩි විස්තර සදහා watsapp 0779208929 හො inb...
03/09/2021

මුදල් ආයොජනයක් නොකර මාසෙකට අමතර අදායමක් එන online business එකක් කරන්න කැමතිද ?

වැඩි විස්තර සදහා watsapp 0779208929 හො inbox කෙටි පනිවිඩයක් එවන්න .

🌿🌿Fat burner 🌿🌿හරිත තේ - silver tips 250g - Rs.1450/=දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජක...
31/08/2021

🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips

250g - Rs.1450/=

දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

Cash on delivery available
නිෂ්පාදන මිලදි ගැනිම සදහා watsapp 0779208929 හො inbox කරන්න .

Withara denagenima sadaha watsapp 0779208929 හො inbox කරන්න .
21/08/2021

Withara denagenima sadaha watsapp 0779208929 හො inbox කරන්න .

Gluta Gold Natural Glow Night Cream ඔබෙ සමට නැවතත් ස්භාවික දීප්තියක් ලබා දීමට ග්ලූට ගෝල්ඩ් නැචුරල් ග්ලෝව් නයිට් ක්‍රීම්....
21/08/2021

Gluta Gold Natural Glow Night Cream

ඔබෙ සමට නැවතත් ස්භාවික දීප්තියක් ලබා දීමට ග්ලූට ගෝල්ඩ් නැචුරල් ග්ලෝව් නයිට් ක්‍රීම්..

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදනය සමට හිත කර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

දිනපතා ඔබේ සම හිරු රශ්මියට, දූවිල්ලට හා වෙනත් බාහිර බලපෑම් වලට ලක් වේ. ඒ සෑම දෙයකින්ම ඔබේ සම වියළි වී කැලැල් ඇති කර සම අවපැහැයට පත් කරයි.

Gluta Gold Natural Glow Night Cream Benifits,

🌹සම පැහැපත් කර දීප්තිමත් කරයි.
🌹සම වියලීම පාලනය කරයි.
🌹සම රැලි වැටීම අවම කරයි.
🌹සමෙහි කැලැල් අවම කරයි.
🌹සම නිරෝගි කරයි.

50mg Rs.2450/=
Cash on delivery
Colombo area Rs.200/=
Out of colombo Rs.300/=

Now available for order

රසායනික ද්‍රව්‍ය, Bleaching අඩංගු නොමැති 100% ස්භාවික ද්‍රව්‍ය පමණක් භාවිත කර නිශ්පාදනය කර ඇත..

🌷Gluta saffron night cream - 50 gm - 1150/=බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමති...
21/08/2021

🌷Gluta saffron night cream - 50 gm - 1150/=

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඔබත් හිස්සොරි නිසා පීඩාවිදිනවාද ?Herbline anti-dandruff shampoo සහ conditioner හිස්සොරි වලට හොඳම විසදුම .භාවිතාකර වෙනස ව...
20/08/2021

ඔබත් හිස්සොරි නිසා පීඩාවිදිනවාද ?

Herbline anti-dandruff shampoo සහ conditioner හිස්සොරි වලට හොඳම විසදුම .

භාවිතාකර වෙනස වටහා ගන්න .

මේම නිෂ්පාදන මිලදි ගැනිම සදහා watsapp 0779208929 හො inbox කරන්න .

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැකිය .

ඔබත් keratin treatment එකක් කරගන්න සැලුන් වලට ලොකු මුදලක් වියදම් කරනවාද ?මෙන්න herbline වෙතින් ඔබට නිවසේදීම keratin trea...
17/08/2021

ඔබත් keratin treatment එකක් කරගන්න සැලුන් වලට ලොකු මුදලක් වියදම් කරනවාද ?

මෙන්න herbline වෙතින් ඔබට නිවසේදීම keratin treatment එකක් කරගන්න අවස්තාවක් .

ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද? කෙස් ශක්තිමත් නැත්ද? Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද? මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරොටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අදම ඔබත් වෙනස අත්විද බලන්න !!
අප හා සම්බන්ද වන්න.

මෙම නිෂ්පාදන මිලදි ගැනිම සදහා watsapp 0779208929 හො inbox කරන්න .

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැකිය .

Coming soon  keratin repair treatment
16/08/2021

Coming soon keratin repair treatment

Covid19 නිසා ඔබට නිවසින් බැහැරව රැකියාවක් කිරිමට අපහසුද?නිවසේ සිට online business  එකක් කරලා මාසෙකට අමතර අදායමක් සොයාගන්...
16/08/2021

Covid19 නිසා ඔබට නිවසින් බැහැරව රැකියාවක් කිරිමට අපහසුද?

නිවසේ සිට online business එකක් කරලා මාසෙකට අමතර අදායමක් සොයාගන්න අප හා එක් වන්න.

කිසිදු මුදල් ආයොජනයක් කිරීමට අවශ්‍ය නොවේ.

අවශ්‍ය වන්නේ උනන්දුව සහ කැපවීම පමණි.

විස්තර දැන් ගැනිමට inbox කරන්න .

Address

Colombo
COLOMBO

Telephone

+94779208929

Website

Alerts

Be the first to know and let us send you an email when Herbline dilru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herbline dilru:

Share

Category