Troja International Foreign Employment Agency

Troja International Foreign Employment Agency Create A Better Future For Yourself

🇦🇪 ඩුබායි චොක්ලට් සහ බිස්කට් නිෂ්පාදන ආයතනය - රැකියා 100 ක් වහාම බඳවා ගැනේ!අනාගතයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන ඔබට ඩුබ...
21/08/2026

🇦🇪 ඩුබායි චොක්ලට් සහ බිස්කට් නිෂ්පාදන ආයතනය - රැකියා 100 ක් වහාම බඳවා ගැනේ!
අනාගතයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන ඔබට ඩුබායි රාජ්‍යයේ ජාත්‍යන්තර රැකියා අවස්ථාවක්! සියලු වියදම් නොමිලේ.

රැකියාවේ විශේෂතා:
වයස: 19 - 38 (කාන්තා / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය)

වැටුප: AED 1,000+ (අතිකාල දීමනා සහිතයි)

සේවා කාලය: දිනකට පැය 08 යි

අපෙන් ඔබට ලැබෙන වරප්‍රසාද:
නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ

ගුවන් ටිකට්පත් ලබා ගැනීමට සහය

විශ්වාසනීය සහ ආරක්ෂිත බඳවාගැනීමේ ක්‍රියාවලිය

අදම ඔබේ ඩුබායි ජාත්‍යන්තර රැකියා ගමන ආරම්භ කරන්න! වැඩි විස්තර සඳහා අදම අමතන්න:

📞 075 500 5007 / 0759 84 84 79 / 0759 84 84 81

04/05/2026

රුමේනියා Job Vacancies – ඔබේ ජීවිතයට නව අවස්ථාවක්! 🇷🇴✈️
Troja International මගින් ඔබට නීත්‍යානුකූල සහ ආරක්ෂිත විදේශ රැකියා.
අයදුම් කළ හැකි රැකියා වර්ග රැසක් අපෙන්,
📍නීත්‍යානුකූල පිටත්වීම සහ ආරක්ෂාව 100% සහතිකයි.
📍Accommodation | Food | Transport – Free Facilities 🏠🍽️🚌
📍Troja International – LL No. 3421
ඔබේ දක්ෂතා සහ අත්දැකීම් යුරෝපයේ රැකියාවකට මාරු කරගන්න අදම අයදුම් කරන්න! 🌍
📍 Troja International Foreign Employment Agency - බියගම
☎️ 075 500 500 7

Create A Better Future For Yourself

30/04/2026

🇰🇼 කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ඔබටත් අනගි අවස්ථාවක්!
විශ්වාසවන්තව සහ නිවැරදිව විදේශ ගත වීමට සොයන ඔබට මෙන්න කුවේට් රාජ්‍යයේ රැකියා අවස්ථා කිහිපයක්.

පවතින පුරප්පාඩු:
ගෘහ කෝකීවරියන්
සාත්තුසේවිකාවන්
පිරිසිදු කරන්නියන්
ළමුන් බලාගන්නියන්

ඔබට ලැබෙන වරප්‍රසාද:
ආහාර, වෛද්‍ය සහ රක්ෂණය සම්පූර්ණයෙන්ම නොමිලේ!

යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් නොමිලේ!

පිටත්වීමේ දී විශේෂ දිරි දීමනා!

හරිම පාරෙන් රට යන්න, හැමදේම එකම වහලක් යටින් නිවැරදිව කරගන්න අදම අපට කතා කරන්න.

📞 අමතන්න: 075 500 500 7

ට්‍රෝජා විදේශ රැකියා ආයතනය
(Troja International Management & Consultant Services Pvt. Ltd.)

📍 ලිපිනය: අංක 687/1, වඩුවේගම, මල්වාන, බියගම.
📄 ලියාපදිංචි අංකය: LL NO.3421

Create A Better Future For Yourself

Address

No, 687/1, Yatihena, Waduwegama, Malwana
Biyagama
11650

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30

Telephone

+94755005007

Alerts

Be the first to know and let us send you an email when Troja International Foreign Employment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Troja International Foreign Employment Agency:

Shortcuts

Share

Category