23/03/2026
🛑 රැකියා ඇබෑර්තු - පාරිභෝගික සේවා සහායක (Customer Service Assistant)
දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයක, නව සහ පැරණි ශාඛාවන් සඳහා පාරිභෝගික සේවා සහායක තනතුරට දැන් බඳවා ගැනේ! 🛒✨
ඔබත් වයස අවුරුදු 18 - 32 අතර උද්‍යෝගිමත් අයෙක් නම්, අදම අප හා සම්බන්ධ වන්න.
🌟 ඔබට ලැබෙන ප්‍රතිලාභ:
💰 ඉහළ වැටුප් සහ දීමනා.
🏠 නොමිලේ ආරක්ෂිත නවාතැන් සහ ආහාර.
📑 EPF / ETF ප්‍රතිලාභ.
👕 නොමිලේ නිල ඇඳුම් සහ පාවහන්.
🎓 NVQ සහතිකපතක් ලබා ගැනීමේ අවස්ථාව.
📈 කළමනාකරණ තනතුරු දක්වා ඉහළට යාමේ අභ්‍යන්තර උසස්වීම්.
❄️ වායු සමනය කළ (A/C) නවීන වැඩ පරිසරය.
📝 අයදුම් කරන ආකාරය:
පහත සඳහන් තොරතුරු අපගේ WhatsApp අංකයට යොමු කරන්න:
නම
වයස
ප්‍රදේශය
📲 WhatsApp කරන්න: +94712205068
(මෙය සෘජු බඳවා ගැනීමක් වන අතර කිසිදු මුදලක් අය නොකෙරේ. ජොබ් බැංකු හෝ මෑන්පවර් ආයතනයක් නොවේ.)
🌟 Good Life Begins With A Good Company.🌟