19/04/2024
♦️ඔයාට නම් ඉතින් එච්චර වැඩ නෑනෙ business කරන්න වැඩ කරන ගමන්......හැමෝම හිතුවේ එහෙමයි.....🥰
♦️ මම නම් හිතන්නේ full time job එකක් සහ ගෙදරක් manage කරගෙන part time business එකක් කරන්න ලොකු හීන තියෙන්නම ඕනි.😊
♦️ඉතින්, මේ මම හිතන විදිය.....ඔයාලත් මේකට එකග වෙයි කියලා මම හිතනවා......♥️