23/12/2020
Japan Working Visa - ජපානයේ රැකියා අවස්ථා 🇯🇵🇯🇵🇯🇵
==========
Auto Mobile ක්ෂේත්‍රයේ හැර අනෙකුත් ක්ෂේත්‍රයන් වලින් ඔබට අයදුම් කිරීමට ජපානය රැකියා අවස්ථා ඇත.
✅ මේ සඳහා අයදුම් කළ හකි උපරිම වයස් සීමාව අවුරුදු 40
🔴 මෙම රැකියා සඳහා ඉල්ලුම් කිරීම සඳහා ඔබට ඩිප්ලෝමාවක් හෝ උපාධියක් තිබීම අනිවාර්යයයි.
🔴 තවද මෙම රැකියා සඳහා අයදුම් කිරීමට JLPT / NAT තිබීම N3 අනිවාර්යවේ.
🔴 JLPT / NAT අප විසින් ඒ සඳහා පන්ති පවත්වනු ලැබේ.
✅ ඩිප්ලෝමා නම් අවුරුදු 10ක සේවා පළපුරුද්දද තිබිය යුතුවේ.
✅ උපාධි නම් අවුරුදු 2ක සේවා පළපුරුද්දද තිබිය යුතුවේ.
🔴 ඉහත සුදුසුකම් සපුරා ඇති ඔබට ජපානයේ රැකියා සඳහා අයදුම් කළ හැක. අවුරුද්දක කාල සීමාවකට ලබා දෙන මෙම Working Visa එක, ඔබට අවුරුද්දක් පාසා අලුත් කිරිමේ හැකියාව ඇත.
🔴 සුදුසුකම් සපුරා ඇති ඔබ, මෙම රැකියාව සඳහා අයදුම් කළ පසු, වීසා එක මාස 6ක් ඇතුළත ඔබට ලබාගත හැක.
ඔබගේ,
✅ ජීව දත්ත සහතිකය - CV
✅ අධ්‍යාපන සුදුසුකම් සහතික - Education Qualifications
✅ සේවා සහතික -Service letters
පහත email ලිපිනයට යොමු කරන්න.
✅ [email protected]
වැඩි විස්තර සඳහා අමතන්න.
📞 077 815 3155 📞 070 602 2250
===================