Life Reversal Recruitment Hub

Life Reversal Recruitment Hub Join us to explore openings, apply for roles, and be part of a company that values growth, innovation, and a bright future.

At Life Reversal, we believe in transforming lives, starting with your career! Support for Foreigners
外国人就労・転職活動サポート

急募仕事内容✨個人宅の外構工所在地✨京都府久世郡応募資格✨日本語でのコミュニケーションが必須です。給与✨220,000円~340,000円休日✨日曜休(雨の日は休み)勤務時間✨8:00-17:00賞与✨有社宅✨有採用人数✨4人⚠難民ビザをお...
01/02/2025

急募

仕事内容
✨個人宅の外構工

所在地
✨京都府久世郡

応募資格
✨日本語でのコミュニケーションが必須です。

給与
✨220,000円~340,000円

休日
✨日曜休(雨の日は休み)

勤務時間
✨8:00-17:00

賞与
✨有

社宅
✨有

採用人数
✨4人

⚠難民ビザをお持ちの方も応募可能です。技人国ビザへの切り替えのサポートも行っています!

気になる方お電話お待ちしております
070-3760-1012
(WhatsApp)

📢 Urgent Recruitment

🔹 Job Description
✨ Exterior construction work for private residences

🔹 Location
✨ Kuze District, Kyoto Prefecture

🔹 Qualifications
✨ Must be able to communicate in Japanese.

🔹 Salary
✨ ¥220,000 - ¥340,000

🔹 Holidays
✨ Sundays off (also off on rainy days)

🔹 Working Hours
✨ 8:00 AM - 5:00 PM

🔹 Bonus
✨ Available

🔹 Company Housing
✨ Available

🔹 Number of Positions
✨ 4 people

⚠️ Applicants with refugee visas are also eligible. We also provide support for switching to the "Engineer/Specialist in Humanities/International Services" visa.

📞 If you are interested, please contact us!
070-3760-1012
(WhatsApp)

Hello,We are dedicated to theory change.Today Interview Process.
30/01/2025

Hello,
We are dedicated to theory change.
Today Interview Process.

泣いて生まれたから笑って死 のうජපානයට පා තබන්න හීන දකින ඔබට සුභ ආරංචියක් 🎌ජපන් රජයේ ලියාපදිංචි අප ආයතනය යටතේ 2025 වසරට Engineer Visa (W...
22/01/2025

泣いて生まれたから笑って死 のう

ජපානයට පා තබන්න හීන දකින ඔබට සුභ ආරංචියක් 🎌

ජපන් රජයේ ලියාපදිංචි අප ආයතනය යටතේ 2025 වසරට Engineer Visa (Working Visa) සදහා නව රැකියා අවස්ථා රැසක්!

•මුළු වියදම වාරික 3කින් ගෙවලා ජපන් එන්න
•ජපානයට පැමිණි පසුත් After Service
•බැංකු ණය ලබාදීමට සහය
•සම්මුඛ පරීක්ෂණ , ජපන් ජාතිකයන් විසින් මෙහෙයවන සම්මන්ත්‍රණ සදහා සහභාගි කරවීම.

විශ්වාසයෙන් ජපන් එන්න අප හා එක්වන්න!

ඔබගේ අවස්ථාව හිමි කර ගන්න දැන්ම අපිට කතා කරන්න ☎

Available in
Monday~Friday
10:00~19:00 Japan Time 🇯🇵
07:00~15:00 Sri Lanaka Time 🇱🇰

මේ post එක වැදගත් වෙයි කියලා හිතන්නේ ජපානයට එන්න ඉන්න අයට.ජපානයේ තියෙන වීසා ගැන අවබෝධයක් නැතුව ගොඩක් අය ජපානයට ඇවිල්ලා අ...
18/01/2025

මේ post එක වැදගත් වෙයි කියලා හිතන්නේ ජපානයට එන්න ඉන්න අයට.

ජපානයේ තියෙන වීසා ගැන අවබෝධයක් නැතුව ගොඩක් අය ජපානයට ඇවිල්ලා අමාරුවේ වැටිලා කතා කරලා තියෙනවා.
සමහරක් අය බොරු කියලා රවට්ටලා ජපානයට ගෙන්න ගෙන තියෙන්නෙ, තවත් සමහරක් අය නොදැනුවත්කම නිසා අමාරු වැටිලා තියෙන්නේ.

කොහොම උනත් අද කතා කරන්න යන වීසා වර්ගය වෙන්නෙ පරණ නමින් කියනව නම් "Training Visa / Technical Intern Training" (技能実習ビザ) අලුත් නමෙන් කියනව නම් "Development and Employment System" (育成就労制度) visa එක ගැන.
නමේම තියෙනවා visa එකේ තේරුම මොකද්ද කියලා.

"Training Visa /" යනු සංවර්ධනය වෙමින් පවතින රටවල විදේශිකයින්ට ජපානයට පැමිණීමට සහ ඔවුන් පැමිණෙන ක්ෂේත්‍රයේ training වෙන ගමන් ඉගෙන ගන්න එක තමා අරමුණ වුනේ. දැන් වීසා එකේ තේරුම ජපානයේ වෙන රටවල් වලින් ජපානයේ සංවර්ධනයට දායකත්වය ලෙස ශ්‍රමිකයන් විවිධ ශ්‍රේෂ්ඨ වලට ගෙන්වීම.

Technical Intern Training 1, 2 & 3 යනුවෙන් කාණ්ඩ කොටස වර්ග කර ඇත මෙය විශේෂ කුසලතා ලබා ගැනීමට ජපානයේ යම්කිසි ක්‍ෂේත්‍රයක අධ්‍යාපනය කිරීම සඳහා පැමිණෙන අය සඳහා වන visa category එකක්. කෘෂිකර්මය, නිෂ්පාදනය, ගොඩනැගිලි, හෝ සත්කාරක හෝ වෙනත් සේවා වැනි ක්ෂේත්‍රවල පුහුණුවීම් ලබන අතර අධ්‍යාපනය කිරීමට තිබෙන visa එකක්. මෙම වීසා කාලය සාමාන්‍යයෙන් වසර 1~3 කාලයන් වුනත් වෙනස් වුන නීති එක්ක දැන වසර 3~5 වෙනකන් දීර්ග කරගන්න පුලුවන් කාණ්ඩ 2ක් යටතේ තවත් කාලයක් පුලුවන්.
අදාල ක්ෂේත්‍රයන්ගෙන් තිබෙන විභාග වලින් සමත් වෙන එක වැදගත් දෙයක්.
වරප්‍රසාද හරිම අඩු visa category වන Technical Intern Training එකෙන් ජපානයට එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් හරියටම හොයලා බලලා අවබෝධයක් ඇතුව ජපානයට එන්න.

Post එක දිග වැඩි වෙන නිසා කියන්න බැරි වුන කරුණු ගොඩක් තියෙනවා.
Technical Intern Training ඉන්න අය තමන්ගේ අත්දැකීම්, Technical Intern Training වලින් ජපානයට එන්න ඉන්න කෙනෙක් වෙනුවෙන් comment දාගෙන යන්න.

ස්තුතියි

Urgent RecruitmentRestaurant Staff👨‍🍳Osaka ප්‍රදේශයේ Restaurant Vacancies වලට කඩිනම් බදවා ගැනීම් (පුරප්පාඩු සීමිත බව සළක...
15/01/2025

Urgent Recruitment

Restaurant Staff👨‍🍳
Osaka ප්‍රදේශයේ Restaurant Vacancies වලට කඩිනම් බදවා ගැනීම් (පුරප්පාඩු සීමිත බව සළකන්න)

සුදුසුකම් -
✨ජපන් භාශාව හැසිරවීමේ හැකියාව අනිවාර්ය වේ.
✨English භාෂාව හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමකි.

වැටුප් -
✨Fulltime ¥300,000 හෝ ඊට වැඩි විය හැක.
✨Night Shift Allowance ඇත.

⚠Refugee Visa අය සදහා අයදුම්කර හැකි අතර Working Visa වලට මාරු කිරීමේ අවස්ථාව ඇත!

දැන්ම අපිට කතා කරන්න.
070-3760-1012
(WhatsApp)

急募レストランスタッフ👨‍🍳大阪エリアのレストラン求人(募集人数に限りがあります)応募資格✨日本語でのコミュニケーションが必須です。✨英語でのコミュニケーションができれば嬉しいです。(特別手当)給与✨フルタイム勤務で月給30万円以上も可能。...
15/01/2025

急募
レストランスタッフ👨‍🍳
大阪エリアのレストラン求人(募集人数に限りがあります)

応募資格
✨日本語でのコミュニケーションが必須です。
✨英語でのコミュニケーションができれば嬉しいです。(特別手当)

給与
✨フルタイム勤務で月給30万円以上も可能。
✨夜勤手当あり。

⚠難民ビザをお持ちの方も応募可能です。技人国ビザへの切り替えのサポートも行っています!

気になる方お電話お待ちしております
070-3760-1012
(WhatsApp)

泣いて生まれたから笑って死 のうජපානයට පා තබන්න හීන දකින ඔබට සුභ ආරංචියක් 🎌ජපන් රජයේ ලියාපදිංචි අප ආයතනය යටතේ 2025 වසරට Engineer Visa (W...
14/01/2025

泣いて生まれたから笑って死 のう

ජපානයට පා තබන්න හීන දකින ඔබට සුභ ආරංචියක් 🎌

ජපන් රජයේ ලියාපදිංචි අප ආයතනය යටතේ 2025 වසරට Engineer Visa (Working Visa) සදහා නව රැකියා අවස්ථා රැසක්!

•මුළු වියදම වාරික 3කින් ගෙවලා ජපන් එන්න
•ජපානයට පැමිණි පසුත් After Service
•බැංකු ණය ලබාදීමට සහය
•සම්මුඛ පරීක්ෂණ , ජපන් ජාතිකයන් විසින් මෙහෙයවන සම්මන්ත්‍රණ සදහා සහභාගි කරවීම.

විශ්වාසයෙන් ජපන් එන්න අප හා එක්වන්න!

ඔබගේ අවස්ථාව හිමි කර ගන්න දැන්ම අපිට කතා කරන්න ☎

Available in
Monday~Friday
10:00~19:00 Japan Time 🇯🇵
07:00~15:00 Sri Lanaka Time 🇱🇰

(Saturday & Sunday close)
Please call us on WhatsApp 070-3760-1012

【急募】●ビザ所持者歓迎●日本語での日常会話が可能な方●国際運転免許証または日本の運転免許証をお持ちの方●現在日本にお住まいの方のみ対象です※難民の方でも申請可能ですので、ぜひお気軽にご連絡ください。営業時間10:00~19:00 Japa...
10/01/2025

【急募】

●ビザ所持者歓迎
●日本語での日常会話が可能な方
●国際運転免許証または日本の運転免許証をお持ちの方
●現在日本にお住まいの方のみ対象です

※難民の方でも申請可能ですので、ぜひお気軽にご連絡ください。

営業時間
10:00~19:00 Japan Time 🇯🇵
WhatsApp 070-3760-1012 📞

ජපන් සිහිනයට හරි පාර තාම හොයාගන්න බැරි උනාද?මෙන්න අපෙන් ඔබට අනගි අවස්තාවක්...🇯🇵•මුළු වියදම වාරික 3කින් ගෙවලා ජපන් එන්න•ජ...
09/01/2025

ජපන් සිහිනයට හරි පාර තාම හොයාගන්න බැරි උනාද?
මෙන්න අපෙන් ඔබට අනගි අවස්තාවක්...🇯🇵

•මුළු වියදම වාරික 3කින් ගෙවලා ජපන් එන්න
•ජපානයට පැමිණි පසුත් After Service
•බැංකු ණය ලබාදීමට සහය
•සම්මුඛ පරීක්ෂණ , ජපන් ජාතිකයන් විසින් මෙහෙයවන සම්මන්ත්‍රණ සදහා සහභාගි කරවීම.

ඉක්මනින් ඔබගේ අවස්ථාව හිමි කර ගන්න දැනම අපිට කතා කරන්න.

Available in
10:00~19:00 Japan Time 🇯🇵
07:00~15:00 Sri Lanaka Time 🇱🇰
Please call us on WhatsApp 070-3760-1012

Available in 10:00~19:00JPT07:00~15:00SLT09:00~18:00 VN8:00~16:00PHMonday ~ Friday (Saturday & Sunday close)Please call ...
27/12/2024

Available in
10:00~19:00JPT
07:00~15:00SLT
09:00~18:00 VN
8:00~16:00PH
Monday ~ Friday
(Saturday & Sunday close)

Please call us on WhatsApp 070-3760-1012

Life Reversal Recruitment Hub in HQ Tokyo, Japan.

泣いて生まれたから笑って死 のうජපන් සිහිනයට හරි පාර තාම හොයාගන්න බැරි උනාද?මෙන්න අපෙන් ඔබට අනගි අවස්තාවක්...🇯🇵•මුළු වියදම වාරික 3කින් ග...
23/12/2024

泣いて生まれたから笑って死 のう

ජපන් සිහිනයට හරි පාර තාම හොයාගන්න බැරි උනාද?
මෙන්න අපෙන් ඔබට අනගි අවස්තාවක්...🇯🇵

•මුළු වියදම වාරික 3කින් ගෙවලා ජපන් එන්න
•ජපානයට පැමිණි පසුත් After Service
•බැංකු ණය ලබාදීමට සහය
•සම්මුඛ පරීක්ෂණ , ජපන් ජාතිකයන් විසින් මෙහෙයවන සම්මන්ත්‍රණ සදහා සහභාගි කරවීම.

ඉක්මනින් ඔබගේ අවස්ථාව හිමි කර ගන්න දැනම අපිට කතා කරන්න.

Please call us on WhatsApp +81 70 3760 1012

Available in
10:00~19:00JPT
07:00~15:00SLT
09:00~18:00 VN
8:00:~16:00PH
Monday~Friday
(Saturday & Sunday close)

Life Reversal Recruitment Hub in Tokyo, Japan.

皆様こんにちは、私は日本人として、日本で暮らす全ての外国人の皆さんに、まず敬意を表してお辞儀をしたいと思います。自分の家族、両親、兄弟姉妹、妻や夫、子供たちから離れ、一人で日本の四季を過ごすのはとても辛いことだと私は考えます。ですが、皆さん...
21/12/2024

皆様こんにちは、

私は日本人として、日本で暮らす全ての外国人の皆さんに、まず敬意を表してお辞儀をしたいと思います。
自分の家族、両親、兄弟姉妹、妻や夫、子供たちから離れ、一人で日本の四季を過ごすのはとても辛いことだと私は考えます。
ですが、皆さんのたゆまぬ努力を、私は心から尊敬しています。

人生というものは、真っ白な本を手にして私たちがこの世界にやってくるようなものです。しかし、日々過ごす一瞬一瞬で、その真っ白な本に文字を書き込んでいくのです。それに気づかないままに。
人生は、誰にとっても平等に美しいものではありません。この世界で生きている全ての人には、それぞれの問題や苦しみがあるものです。
自分にないものばかりを見て悲しんだり、後悔したりする人もいます。
でも、持っているものに対して喜びを感じることは少ないのではないでしょうか。
少なくとも、あなたのために涙を流してくれる人がいるのは幸せなことです。
しかし、私にはこの世界でそういう存在はいません。会社の仲間たちを除けば、私の家族こそが私の全てです。私の友人たちも、家族同然の存在です。私は彼らを家族のように大切に扱っています。

私は日本人として、日本に住む外国人に課される法律や規則、そして日本の会社や一部の日本人が外国人に対して取る態度について、非常に残念に思っています。それに対し、日本人として恥ずかしいと感じます。
これまで、フィリピン、スリランカ、バングラデシュ、ポーランドなどを訪れましたが、どの国でも温かい歓迎を受けました。外国人として、常に守られていると感じましたし、その国についてたくさんのことを教えてもらいました。それがその国の人々からのものでした。
その経験がとても嬉しく感じられました。同時に、私の国の人々もそうであれば、どれほど美しい国になるだろうと考え、悲しく思いました。
この話を書こうと思ったきっかけは、私の会社にいるスリランカ人の方との話し合いからでした。

どんなことにも正しい面と間違った面、つまり二つの側面があります。しかし、人々は往々にして間違った側面しか見ないものです。人々は嘘にばかり惹かれる傾向があります。それがこの世界の性質なのです。この世は、良いものと悪いものの二つの要素から成り立っています。
良い人々はこの世を早く去り、悪い人々が支配していくように見えるのです。
私はこれまで、日本の職場で働く外国人が直面する不当な扱いやトラブル、精神的なプレッシャーについて知りませんでした。しかし、スリランカ人の話を聞いたことで、それを知ることができました。
自分の国を離れ、他国で困難を乗り越えながらも人生を成功させようとする彼らを見ると、とても感動します。しかし、彼らに対する扱いを考えると、私の心はとても痛みました。

それでも、皆さんが自分の道を進むことを心から応援しています。
もし日本についてわからないことがあれば、また何か問題があれば、私たちは喜んでお手伝いします。
全てを否定的に見るのではなく、良い面も見てください。友よ、物事の良い側面にも目を向けてください。
私の会社のことを知る人はわかると思いますが、私の会社で働く全員は、ただの従業員ではありません。彼らは私の家族です。

人生を成功させようと、日本で辛い思いをしながら頑張っている全ての外国人の方々が、いつか素晴らしい未来を手に入れることを心から祈っています。

私はここで筆を置きます。


සුබ දවසක්

මම ජපන් ජාතිකයකු විදිහට ජපානයේ ජීවත් වන සෑම විදේශිකයකුටම හිස නමා පළමුව ආචාර කරන්න කැමතියි
තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ බිරිඳ දරුවෝ සැමියා නැතුව තනියම ඍතු හතරක් මේ ජපානය කාලය ගත කරන්න කටුකයි කියා මම සිතමි.
නමුත් ඔබලාගේ පසු නො බසින උත්සාහය මම මහත් සේ අගයමි.

ජීවිතය කියන හිස් පොතක් අරගෙන තමයි අපි හැමෝම මේ ලෝකෙට එන්නෙ ඒත් දවසෙන් දවස ගතකරන හැම මොහොතක්ම අපි ඒ හිස් පොතේ එක අකුරෙන් අකුර ලියනවා අපි දන්නෙවත් නැතුව, ජීවිතය හැමෝටම එක වගේ සුන්දර නැහැ. මේ ලෝක ජිවත් වෙන හැම මනුස්සයෙක්ටම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා තමන් විඳවන දුකක් තියෙනවා. තමන්ට නැති දෙයක් දිහා බලාගෙන අඬනවා හිතනවා පසුතැවෙනවා තමන් ලග තියෙන දේ ගැන කවදාවත් සතුටු වෙන්නෙ නෑ. අඩුම තරමේ ඔබට ඔබ වෙනුවෙන් අඬන්න හරි කෙනෙක් ඉන්නවා. ඒත් මට මේ ලෝකෙ එහෙම කිසිම කෙනෙක් නෑ, මගේ කම්පැනිය කට්ටිය ඇරෙන්නෙ ඒ අය තමයි මගේ පවුලේ, මගේ යාළුවෝ, මගේ හැමදේම මේ හැමෝටම මගේ පවුලෙ අයට වගේ සලකන්නේ.


ජපන් ජාතිකයකු විදිහට ජපානයේ විදේශිකයන් හට තියෙන නීති රීති සහ ජපානයේ කම්පැනි, ඇතැම් ජපන් ජාතිකයන් විදේශිකයන් හට සලකන විදිය ගැන මම ඉතාම කනගාටුවෙමින් ඒ ගැන මම ජපන් ජාතිකයෙක් විදිහට ලැජ්ජ වෙමි. පිලිපීනය, ශ්‍රී ලංකාව, බංගලදේශය, පෝලන්තය කියන රටවල් වලට මම සංචාරය කර තියෙනවා එහිදී මට හම්බුණේ උණුසුම් පිළිගැනීමක් එහෙ මම විදේශයෙකු විදිහට ඒගොල්ලො මාව හැමතිස්සෙම ආරක්ෂා කරන්නත්, මම නොදන්න ගොඩක් දේවල් මට ඒ රට ගැන කියලා දුන්නේ ඒ රටේ ජාතිකයන්.
ඒකට මම ගොඩක් කැමති වුනා මගේ රටේ ඉන්න අයත් මෙහෙම වුණානම් මගේ රට කොච්චර ලස්සන රටක් වෙනවද කියලා මම හිතින් දුක්වුණා. මේක මම ලියන්න ගත්තේ මගේ කම්පැනියේ සිටින ලාංකිකයකු සමඟ කළ සාකච්ඡාවකට පසුව.

හැමදේකම හරි පැත්තක් සහ වැරදි පැත්තක් කියල දෙපැත්තක් තියෙනවා ඒත් මිනිස්සු හැමතිස්සෙම දකින්නෙ වැරැදි පැත්තම විතරයි හැමතිස්සෙම මිනිස්සු ඔහු වෙන්නේ බොරු දේටම විතරයි ඒක ලෝක ස්වභාවය. ලෝකේ හැදිලා තියෙන්නේ හොඳ සහ නරක කියන දෙකෙන්ම හොඳ මිනිස්සු ඉක්මනට මේ ලෝකේ දාලා යන අතර නරක මිනිස්සු මේ ලෝකෙ රජ වෙනවා. ජපානයේ තියෙන ආයතන වල වැඩ කරන විදේශිකයන් හට වෙන අකරතැබ්බ, වෙන කරදර, වෙන මානසික බලපෑම් මම වෙනකම් දැන සිටියේ නැහැ ඒත් ඇත්තටම ලාංකිකයාගෙන් ඒ දේ ඇසීමත් එක්ක තමන්ගේ රට හැරදා වෙන රටකට පැමිණෙයි මෙච්චර දුක් විඳින්නේ තමන්ගෙ ජීවිතය සාර්ථක කරගන්නයි කියා බලන විට එය මට සතුටට කරුණක් වුණත් ඔවුන්ට සලකන විදිය ගැන කල්පනා කරන විට මගේ හද කලකිරුණි .
කෙසේ වෙතත් ඔබලාට ඔබලාගේ ගමන යන්න කියා මම සුබ පතන අතරින් ජපානය ගැන නොදන්න දේවල් , ඔබට යම්කිසි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් අපි ඒ දේවල් වලට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා හැමදේම වැරදි පැත්ත විතරක් දකින්න එපා මිත්‍රයා හැමදේකම හොඳ පැත්තක් දකින්න.
මගේ කම්පැනිය ගැන දන්න අය දන්නවා මගේ කම්පැනියේ සිටින සියලුම දෙනාම සේවකයන් නොවෙයි ඒ අය මගේ පවුලේ අය.

තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න ජපානයේ දුක් විඳින සියලුම විදේශිකයන්ට දවසක තමාගේ ජීවිතයේ උතුරන්න හරියන්න කියා මම ප්‍රාර්ථනා කරන ගමන් මම නතර වෙමි.
මම මිනොරු

住所

Tokyo

ウェブサイト

アラート

Life Reversal Recruitment Hubがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー